තම මවගේ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් මාලය සොරාගෙන බැංකුවකට උකස් කළ බව කියන පුතකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.
තම මවගේ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් මාලය සොරාගෙන බැංකුවකට උකස් කළ බව කියන පුතකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මේ වගේ පුතාලා නම් නැති එකමයි හොඳ. මටත් ඉන්නවා මේ ජාතියේ සහෝදරයෙක්. අපේ කරුමේ. (නදී)
අපෝ අපේ කරුමෙටත් පහල වෙලා ඉන්නවා මෙහෙම අයියා කෙනෙක්. මගේ අක්ක දුක් මහන්සියෙන් රස්සාවක් කරලා හදා ගත්ත රත්තරන් බඩු ටික හොරෙන් අරන් විකුනගත්තා. වැඩේ තියෙන්නේ අපේ අම්මත් ගෙදර ඔක්කොටම වැඩිය ආදරේ ඒ පුතාටම තමයි. මේ පුවතේ පුතාවත් අම්මාම කියලා නිදහස් කර ගනීවි. අපේ එක්කෙනා ගැන පොලිසියට කියන්නවත් අම්ම අක්කට ඉඩ දුන්නේ නැහැ. (නදී)
රත්තරන් වලට වඩා අම්මා කෙනෙකුට පුතෙක් වටිනා නිසා දිලිත්ගේ අම්මා එහෙම කරන්නේ. මත් කුඩු, හෝ මතට ඇබ්බැහි වීම තමා හේතු. ඒවායින් මුදාගන්න අද රටේ අම්මලාට ගොඩක් අමාරුයි. හැමතැනම වැහිවැහැලානේ. (නි)
අතීතයේ අපේ රටේ පුතාලා කහ කෑල්ලටත් තම මවගේ බෙල්ල කපලා මරලා තියෙනවා (නදී)
රත්තරන් අම්මා චිත්‍රපටිය මතක් වෙනවා. "සමාව ඉල්ලා දෙපා වදින්නම් සමාව දෙනවද පුතාට අම්මේ" (නදී)
බලාගෙන අම්මේ ..ටිකක් ප්‍රවේසමෙන් ..ඔය රත්තරන් පුතා අම්මත් උකස් කරයි ඉදිරියේදී !(දිල්)