කටු බැද්දේ ගින්නක් කටුබැද්ද පිළියන්දල පාරේ දෙණිය හන්දියේ යකඩ වැඩපළක ගින්නක් නිවා දැමීමට දෙහිවල ගල්කිස්ස නගර සභා ගිනි නිවන ඒකකය කැඳවා ඇත. 03 January 2014
බබා අතරමං කර අම්මා මාරු වෙයි අම්පාර බස් නැවතුම්පොළට ආ කතක සතියක පමණ දරුවකු එහි සිටි කාන්තාවකගේ අතට දී අතුරුදන්වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. 03 January 2014
දුර්ලභ ගිරවෙක් පානදුරේ විකිණිමට තියලා පානදුරේ පල්ලිමුල්ල පාරේ විකිණිමට සදහා ප්‍රදර්ශනය කරමින් සිටි අළු ගිරවුන් තිදෙනකු සහ ලබු ගිරවුන් සිවි දෙනෙකු සමග ව්‍යාපාරි 03 January 2014
සිරිපා ගුවන් මෙහෙයුම අද දෙවැනි දිනටත් කළුගලින් නිම කැර පිත්තල ආවරණවයකින් ආරක්ෂා කැර ඇති දොළොස්මහේ පහන නල්ලතන්නියේ සිට කොටස් වශයෙන් සිරිපා මළුවට රැගෙන යෑම අද ඇරැඹි 03 January 2014
ලාංකිකයා කුවේට් ගිහින් කසිප්පු පෙරයි කුවේට් රාජ්‍යෙය් කුවේට් නගරයේදී කසිප්පු බොතල 121 ක් සමඟ ශ්‍රී ලාංකිකයකු මුඛාරක් අල් කබීර් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව අල් වට 03 January 2014
අසු දෙලක්ෂයේ මැණික් වංචාවෙන් මාතලේ කත නිදහස් රුපියල් අසු දෙලක්ෂ විසිපන්දහසක මැණිකක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළැයි චෝදනා ලබා සිටි මාතලේ මැණික ව්‍යාපාරික කාන්තාවක නීත 03 January 2014
කෑම සැපයුම්කරුට ලක්ෂයක ඇප ඇගලුම් සේවිකාවන් තුන්සීයක් පමණ ලෙඩ කළ කෑම සැපයු මත්තේගොඩ ව්‍යාපාරික සංජය බණ්ඩාර සන්දනායක රුපියල් ලක්ෂයක ඇප මත මුදා හරින ලෙස 03 January 2014
දකුණු මහ ඇමැති වෛද්‍ය පරීක්ෂණයකට දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා කකුලේ අමාරුවකට බලපිටිය රෝහලින් ප්‍රතිකාර ලබා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහ 03 January 2014
ඇන්ටාක්ටික් ගවේෂකයෝ බේරා ගැනෙති ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු අතර සිරවූ ඇකඩමික් ෂූකල්ස්කයි නැවේ සිරවී සිටි 52 ක් චීන හෙලිකොප්ටර් යානයකින් බේරාගෙන් ඕස්ට්‍රේලියාවේ ගලව 03 January 2014
බෝගම්බර 14ක් වහළට නඟිති මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවෝ 14 දෙනෙක් වහළට නැග උද්ඝෝෂණයක් ඇරැඹූහ. තමන් නිදහස් කරන ලෙස ඔවුහු ඉල්ලති. මරණීය දණ්ඩනය නියම 03 January 2014
ටියුඩර් දයාරත්න කළුරිය කරයි හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා බණ්ඩාරගම හිටපු ශ්‍රීලනිප සංවිධායක ටියුඩර් දයාරත්න මහතා අභාවප්‍රපාත් විය. ඔහු ප්‍රවාහන නියෝජ් 03 January 2014
මහර කුඩු බෝලෙ තුනක් වහළට යවයි හෙරොයින් මත්කුඩු බෝලයක් මහර බන්ධනාගාරයට විසි කිරීමේ සිද්ධියකින් පසු සිරකරුවන් තිදෙනකු වහළයට නැඟ ටික වේලාවකට පසු බිමට ආ බව බන්ධනා 03 January 2014
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයෙන් හොඳ වැඩක් ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් උන් හිටි තැන අහිමිවුණ පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීමේ ව්‍යාපෘතියක් සඳහා බ්‍රිත 03 January 2014
උඩරට හීතලෙන් තේ දල්ලටත් වදී අධික සීතල නිසා බදුල්ලේ තේ දලු නෙලීම අඩාල වී ඇතැයි වතු අධිකාරීවරු කියති. හල්දුම්මුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, ඇටැම්පිටිය, බදුල්ල, පස්ස 03 January 2014
කිලෝ 760ක හොර කුරුඳු ගාල්ලෙන් අල්ලයි සොරකම් කළ බව කියන කුරුඳු කිලෝ 760ක් පමණ ගාල්ලේ දී විකිණීමට තැත් කළැයි සැකපිට හත් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ගාල්ල, මාතර හා වලස්මු 03 January 2014
කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ට සෙත් පතයි. නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් ගේ අසු පස්වන ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පුජා පි 03 January 2014
සමන් ද සිල්වා ලන්ඩනයේ සංගීත සංදර්ශන කිහිපයක් සඳහා සහභාගීවීමට එංගලන්තයට පැමිණ සිටින ප්‍රවීණ ගායන ශිල්පී සමන් සිල්වා ජනවාරි පළමුවෙනිදා දවස ගතකළේ ලන්ඩන 03 January 2014
පාසල් සිසුවා හොර දෙටුවෙක් දා හත් හැවිරිදි පාසල් සිසුවකු විසිහැවිරිදි සගයා ද සමග එක්ව නගරයේ දුරකතන අළෙවි සලක් කඩා රුපියල් හත්ලක්ෂයක පමණ දුරකතන සොරකම් කැර ඇත 03 January 2014
ලන්ඩන් මහමෙව්නාව නව වසරට සෙත් පතයි ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුවේ මහා සංඝරත්නය මෙහෙයවූ සත්බුදු වන්දනාව සහ භාවනා වැඩ සටහනක් 2013 වසරේ අවසන් රාත්‍රිය මුළුල්ලේ වොට්ෆ 03 January 2014
ගොවි විශ්‍රාම වැටුප ගැන පැමිණිල්ලක් වයස අවුරුදු 60 දී ගෙවිය යුතු ගොවි විශ්‍රාම වැටුප අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට හා හිඟ විශ්‍රාම වැටුප් නොගෙවීමට එරෙහිව සමස්ත ලංකා ගො 03 January 2014
හෙල්මට් තාත්තලාට පමණයි පාසල් වාරය ඇරැඹිමත් සමඟ පාසල් දරුවෝ යළිත් ආරක්ෂාව පිළිබදව බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්හ. දඹුල්ලේ ජාතික පාසලට හා ප්‍රාථමික පාස 03 January 2014
හොරණ ඇඟලුම් කම්හල දින තුනක් වහයි හොරණ ආහාර විස වූ ඇඟලුම් කම්හල දින තුනක් වසා තැබීමට තීරණය කළ බව කම්හලේ පාලනාධිකාරිය කියයි. 03 January 2014
පොලිස් සංදේශය පූජාපිටිය අඹතැන්න මුල්ලේගම වෙලේකඩේ පිහිටි මස්ජිදුල් ෆලා මුස්ලිම් දේවස්ථානයට පසුගියදා ගල්මුල්වලින් පහර දීමේ සිද්ධිය සම්බන්ධ 03 January 2014
හොරණ රෝහලට අදත් පනහක් හොරණ ඇගළුම් කම්හලක ආහාර විෂ වීමෙන් අද දෙවැනි දිනටත් සේවිකාවන් පනස් දෙනෙකු හොරණ රෝහලට ඇතුලත් කල බව රෝහල් ආරංචි කියයි. 03 January 2014
හෝටලයේදී මරා දාලා අතුරුගිරිය වැලිවිට හෝටලයකට ආ පුද්ගලයෙකු කපා කොට මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. 03 January 2014
ඉන්දියා ධීවරයෝ 25ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දියා ධීවරයෝ විසිපස් දෙනෙකු බෝට්ටු පහක් සමග අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් 03 January 2014
කතක අවි තුනක් සමග සැකපිට කොස්වත්තේ කතක අනවසර ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට ගත් බව කොස්වත්ත පොලීසිය කියයි. 03 January 2014
පස්යාලේ හෝටලයක් ගිනි ගනී පස්යාලේ සතිපොළ හංදිය අසල හෝටලයක ඇති වූ ගින්නක් පැය එකහමාරක් තිස්සේ පවතී. මින් මද වේලාවකට පෙර ගෑස් සිලින්ඩරයක් ද පුපුරා ගිය හඬ ඇස 02 January 2014
2700කට කළමනාකරණ සහකාර පත්වීම් මායිම් ගම්මාන, ක්ලේමෝ බෝම්බ, සටන් විරාම, දුෂ්කර ගම්මාන ආදී වචන ශබ්ද කෝෂයෙන් ඉවත් කළ අයුරින් ‘තරුණ අසහනය‘ යන වචනය ද ශබ්ද කෝෂයෙන් ඉ 02 January 2014
විග්නේෂ්වරන් ජනපති හමුවෙයි උතුරේ මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා අරලිය ගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවී පළාත් සභාවේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය. දෙ 02 January 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026