කොල්ලුපිටිය ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ රාජගිරිය, බත්තරමුල්ල හා පාර්ලිමේන්තු මන්දිරය ප්‍රදේශයේ අද උදේ 8.30 සිට දැඩි වාහන තදබදයක් පවතී. තුන් දින නිවාඩුවෙන් පසුව කොළඹට එන වාහන ප්‍රමාණය වැඩිවීමද මීට හේතුවක් විය හැකි බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි ලංකා පොලෝසියේ ඇත්තෝ තුම්පනෙන් ගෙනා පහුගිය සතියේ ඉඳන් ක්‍රියාත්මක කළ මාර්ග ධාවන සැලැස්මට පින්සිද්ධ වෙන්න රාජගිරියේ ඉඳන් පැලවත්තට යන්න බැහැ 8.30 ට කලින් උදේ 7.30 ට ආවත් බොරැල්ලේ ඉඳලා (නදී)
මෙතන තදබදයක් නැත්තේ කවද්ද ? අපි ඉස්කෝලේ යන කාලේ ඉඳල මේ ප්‍රදේශයේ ඔහොම්මමයි. සේවය සඳහා වෙලාවට යන්න ඕන නිසා උදේ අටට කොටුවේ කාර්යාලයට යන්න ඕන අපේ අක්ක ගෙදරින් යන්නේ උදේ 6 ට. නැතිනම් පාර්ලිමේන්තු හන්දියේ තද බදයට අහු වෙනවා. (නදී)
අපෝ කොච්චර අධිවේග හැදුවත් මේ කෙහෙම්මල් ට්‍රැෆික් එකේ නම් අඩුවක් නෑ අපරාධෙ මිනිසුන්ගේ කාලෙ පාරටම නාස්ති වෙනවා. මේක නැති කරල දෙන ඕන කෙනෙකුට අපි ඡන්දෙ දෙනවා (නදී)
අපෝ මේ මාර්ගය අනාධිමත් කලක සිට මෙහෙමයි. අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා උදේ 6.30 වෙනකොට මේ වගේ තදබදයක්. (නදී)
වාහන ප්‍රමාණය මහා මාර්ග වලට දරාගන්න බෑ. එක්කෝ පාරවල් ලොකු කරන්න ඕනි. පාරවල් වන් වේ කළාට වැඩක් නැහැ. කොහෙන් හරි හිර වෙනවා. එක්කෝ සීටීබී එක දියුණු කරලා ගන්න ඕනෑ. පුද්ගලික වාහන අඩු උනානම් ට්‍රැෆික් අඩු වෙනවා (ස)
දිලිනි ඉස්කෝලේ ගියාද? (නදී)