ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ පුතකු වන තරිදු සම්පත් ජයසුරිය (28) ට පසුගිය තුන්වැනිදා පිහියෙන් ඇන තුවාල කළැයි සැකපිට පොලීසිය සොයමින් සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි (එජාප)අද (09) පොලීසියට බාර විය.
මේ සිද්ධීය සම්බන්ධයෙන් මීට පෙර හය දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd