පොල්පිතිගම හක්වටුන ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී සිටියදී ප්‍රදේශවාසින් ගොඩගෙන පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. පොතුහැර පී.ඒ. සජිත් විදුරංග (14) සහ මැටිකුඹුර පුෂ්ප නෙරංජන මියගිය අය වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හක්වටුන ජලාශයට ගොඩක් ඈත අය. නොදන්නා තැන් වල නාන්න එපා. (නදී)
දැයේ පුෂ්පයන් මේ ආකාරයට මියැදෙන විට මෙවැනි අනතුරු වළකාලන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් මුළු ලංකාවටම නැහැ. දිවයින වටේම මුහුදක් තිබුනත් රටේ ජනතාවගෙන් වැඩි දෙනෙකුට පිහිනන්න බැහැ. ඒ මදිවාට පිහිනන්න බැරි තරුණයින් විනෝද ගමන් අවුත් මත්පැන් පානය කර ගැඹුර ගැන නොතකා පිහිනන්න ගොස් අකාලයේ පරවෙනවා. තාරුණ්‍යය හෙට ගං පතුලේ සැඟව යනවා. (නි)
කොහෙන් බැලුවත් අහන්න ලැබෙන්නේ මරණ තමයි. (නදී)