පිස්තෝලයක් හා උණ්ඩ හතරක් සමග ගිංතොට දී අත්අඩංගුවට ගත් සැකකරුවකු පරීක්ෂා කිරිමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කුඩු ග්‍රෑම් පහක් හා මිලි ග්‍රෑම් 160ක් සොයාගත් බව ගාල්ල පොලිසිය කියයි