කුරුණෑගල වැල්ලව නිකදළුපොත අවුරුදු හතර හමාරක නිවුන් දැරියක අද අලුයම පැහැර ගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.
ඉටි රෙදි ගසා තිබු ජනේලයෙන් ගෙට පැන මව ලග නිදා සිටි දැරිය පැහැර ගන්නට ඇතැයි පොලීසිය පවසයි.
කුරුණෑගල වැල්ලව නිකදළුපොත අවුරුදු හතර හමාරක නිවුන් දැරියක අද අලුයම පැහැර ගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.
ඉටි රෙදි ගසා තිබු ජනේලයෙන් ගෙට පැන මව ලග නිදා සිටි දැරිය පැහැර ගන්නට ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිදුර විස්තර දැනගන්නා තෙක් පැහැදිලිව ප්‍රතිචාරයක් ලියන්න බැහැ. මේක එක්කෝ පුද්ගලික ආරවුලක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් අරමුණක්. (නි)
නිකදළුපොත ජනේලයට පොලිතින් කිව්වම පව්ලේ අසරණ කම හිතාගන්න පුළුවන්, පව් දෙවියනේ !,,,,එම දරුවා නැවත ලැබේවා! (නදී)
භානු වෙන වැඩක් කරන්න. මම එ්ක බලාගන්නම්. එ්ක මගේ රාජකාරියනේ (නදී)
මෑතකදී ළමයෙක් පැහැර ගත් සිද්දියේදී ඔවුන්ට ලැබුණු ප්‍රසිද්දිය මේ ළමයටත් ලබා ගන්න අදහසින් හොඳින් අද්‍යනය කර,කල දෙයක්ද කියලත් සැකයක් මතු වෙනවා. (නදී)
ලියන්න අදහසක් නැත්නම් මෝඩ කතා කියලා මෙතන සංවාදය අවුල් කරන්න එපා කියා මම අදහස් ලියන සමහරුන්ගෙන් ඉල්ලමි (නි)
දැන් ඉතින් ඇතිවෙලා තියෙන්නේ ළමයින් පැහැරගැනීමේ අලුත්ම රැල්ල (නි)
ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. කැලේ ඉන්න අලි පැටවූ හොරෙන් අල්ලාගෙන යනවා වගේ දැන් පොඩි දරුවන් වත් බලෙන් අරගෙන යන්න පටන් අරගෙන. මේවා මෙහෙම වෙන අතරේ වගකිව යුත්තන් දිගටම චන්ද වැඩ. (නදී)
මට හිතෙන්නේ මේක තාත්තගේ වැඩක් කියලා (නදී)
මට නිකමට හිතෙනවා අපල තියෙන ලොක්කෙකුට පූජාවක් තියන්නද කියලත්. මොකෝ ඉන්දියාවෙන් කපුවෝ ටිකක් ලංකාවට ඇවිල්ල කියල ආරංචියක් දැක්ක පත්තරේ. (නදී)
ඊයේ මට තවත් ආරංචියක් ලැබුනා. නොච්චියාගම, ඉකිරිවැව ගමෙත් ළමයින් දෙන්නෙක් පැහැර ගන්න උත්සහ කරලා තියෙනවා. එක දරුවෙකුගේ කට ගැට ගහලා, ඒ එක්කම අනෙක් දරුවවත් අල්ල ගන්න හදනකොට ඒ දරුවා කෑ ගහල තියෙනවා, ඒ කෑ ගැහිල්ල ඇහුන සද්දයට අම්ම දුවල ඇවිල්ලා. එ්ක නිසා අාපු අය පැනල දුවලා (නදී)
පැහැර ගැනීමට හේතුව මොකක්ද? (නදී)
දැන් පොඩි දරුවකුත්වත් ඉන්න බැරි තරමටම ලංකාව පිරිහිලද?(දිල්)
ප්‍රදීප්, අම්මගේ වැඩක් කියලා ඔයාට හිතුනේ නැද්ද? (අ)