කැලණිගඟේ දිය නෑමට ගිය, කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු අතරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. අඹතලේ පහේ කණුව ප්‍රදේශයෙන් ඔවුන් දිය නෑමට ගොස් ඇතැ. පොලිසිය සහ නාවික හමුදාව ඔවුන් සෙවීමට වෙහෙසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ රටේ හැමදාම රිය අනතුරුවලින් විතරක් නොවේ මුහුදේ, ගඟේ, වැවේ නාන්න ගිහින් නැති වෙන ජීවිත ගණන වැඩි වේ ගෙන යනවා. සොයා බලා ප්‍රවේසමින් මේ දේවල් කලොත් හදිසි අනතුරුවලින් වලකින්න පුළුවන්. (නදී)
අයියෝ මේ අය කරගන්න වැඩ. පීනන්න දන්නේ නැත්තම් වතුරේ සෙල්ලම් දාන්න හොද නැහැනේ. (නදී)
අනේ දෙවියනේ මොකද්ද අපේ රටේ අයට මේ වෙන්නේ (නදී)