වැල්ලව නිකදළුපොත අඹකොළවැව කඩයප්පන් සාදා දරු තිදෙනා ජීවත් කරවූ මවකගේ  දැරියක (අවුරුදු හතරයි මාස තුනයි) සොයා ගැනීමට මව්පියෝ වෙහෙසෙති.

දැරිය මව සමග නිදා සිටිය දී කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇති බව පෙනේ යැයි ද ඇගේ ජීවිතයට හානියක් නොකරන්නැයි ද මව්පියෝ ඉල්ලති.

(වීඩියෝ සහ ඡායාරූප සංජීව රත්නායක)

Grabbed-Frame-18 Grabbed-Frame-19 Grabbed-Frame-20 Grabbed-Frame-21 Grabbed-Frame-22 Grabbed-Frame-23