ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ පුතකු වන තරිදු සම්පත් ජයසුරිය (28) ට පසුගිය තුන්වැනිදා පිහියෙන් ඇන තුවාල කළැයි සැකපිට එජාප පළාත් සභා අපේක්ෂක ජානක තිස්ස කුට්ටිආරච්චි (එජාප)මොනරාගල මහේස්ත්‍රාත් සංජිව ජිනදාස මහතා විසින් ලබන12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනාපයට වයධම්මා සංඛාරා. (නදී)
ආඩම්බරයි පුතේ. තාත්තා වෙනුවෙන් පිහි පාරට මුහුණ දීම ගැන. මේ බාධක බිඳ ලා කොහොම හරි තාත්තාගේ මනාප ගොඩ වැඩිකර දෙන්න මගෙ රත්තරන් පුතේ. (නදී)
මොවුන්ව රිමාන්ඩ් කලත් ලැබෙන්නේ ලක්සරි පහසුකම්, ඊට පස්සේ ඇප අරගෙන එලියට එනවා, එනිසා ඔහොම එලියේම ඉන්නම ඉඩ දීලා කරන දෙයක් කරනවානම් හොඳ නැතිද? (ස)
සම්පත් ජයසුරිය කියන්නේ හොඳ මහත්මයෙක් (නි)
කූඩුවට යාමේ වාසිය එතුමාටත් ලැබිලා වැඩිම මනාපයෙන් පළාත් සභාවට යන්නත් පුලුවන් (නි)