යතුරුපැදි දෙකකින් ගමන් කළ දෙදෙනකු බණ්ඩාරගම කොතලාවලදී මරුමුවට පත් වුහ.
එක් තරුණයකු ගෙදරට නොකියා යතුරුපැදිය ටික දුරක් තල්ලු කැර ගෙන ගොස් මිතුරකු නංවාගෙන ගිය බව මව කියයි.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ ජිවිත දෙකක් අකාලේ මියැදුනා නේද. (නදී)
හෙමියන් යන්න තිබුණා නේද (අ)
"සබ්බ පාපස්ස අකරනං .... කුසලස්ස උපසම්පදා .... සචිත්ත පරියෝ දපනං .... ඒතං බුද්ධානුසාසනං ...." සියලු සත්වයෝ නිදුක්වෙත්වා .... නිරෝගිවෙත්වා .... සුවපත් වෙත්වා .... දුකින් මිදෙත්වා .... සියලු මිනිසුන්හට කුසල් සිත් පහලවෙත්වා ... කරුනාසිත් පහලවෙත්වා .... දුසිරිතෙන් දුරුවෙත්වා .... තෙරුවන් සරණයි (නදී)
මේ මගේ හොදම යාලුවෙක්. නිවන් සැප ලැබේවා (නදී)
අනේ දෙවියනේ! (නි)
ජීවිතයේ වගකීම් පිළිබඳ පාඩම ගෙදරින් නොලැබුණු දරුවන්. (නි)
අම්මලාට හොරෙන් වැඩක් කළොත් හරියන්නේ නැහැ. මියගිය දෙදෙනාට නිවන් සුව පතනවා! (නි)