පොලිස් රාළහාමි යතුරුපැදියේ හැපී මරුට මීගහවත්ත පොලීසිය ඉදිරිපිටදී යතුරුපැදිය හැපුණූ පොලිස් කොස්තාපල්වරයකු මරුමුවට පත් විය. පොලීසිය කියනුයේ නවත්වන ලෙස පොලීසියෙන් 20 July 2014
හපුතලේදී බසයක් ගිනි ගනී වැල්ලවායේ සිට පැමිණි ලංගම බසයක් හපුතලේ උඩ විහාරයේදී ගිනි ගත්තේය. බසයේ සිටි මගීන් 48 දෙනා අනතුරකින් තොරව ඉවත් කරගැනීමට රියදු 20 July 2014
පී.සී පැහැරගෙන පහරදීලා අද අලුයම 3.30 පමණ පොලිස් කොස්තාපල්වරයෙකු ගල්කිස්සේ ටෙම්ප්ලර් පාරේදී පැහැරගත් පිරිසක් ඔහුට පහරදී කොහුවල ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි ප 20 July 2014
පොලිස් ජූඩෝ ක්‍රීඩකයා පී.සී ට ගහලා පිළියන්දල ආගමික පෙරහැරක වාහන හැසිරවීමේ රාජකාරියක යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන පොලිස් ජූඩෝ ක්‍රීඩකයෙකු අත 20 July 2014
පලස්තීනයට ලංකා සහය ඊශ්‍රායලය විසින් එල්ලකරණ ප්රහාරයන් හා සමාන්‍ය ජනයාව මරා දැමීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන පලස්තීන ජනතාව &nb 19 July 2014
මෙරට ධීවරයෝ 23ක් ඉන්දියා අත්අඩංගුවට ඉන්දීය මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වූ බව කියන මෙරට බහු දින යාත්‍රා 04 ක ධීවරයින් 23 දෙනෙකු සමග ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින 19 July 2014
ත්‍රිරෝද රිය ඇළට : මවත් පුතාත් රෝහලට අම්බලන්තොට මල්පෙත්තාවේ ද බසයක ගැටුණු ත්‍රීරෝද රියක් අසල ඇළකට පෙරළීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් මව සහ පුතා තුවාල ලබා අම්බලන්තොට 19 July 2014
නියඟය මස් වැද්දන්ට ඉල්ලමක්වේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසා ජලය සොයා හම්බන්තොට පහල අන්දර වැවට ජලය සොයා පැමිනෙන මුවන් මරා මස් කර විකිණිමේ ජාවාරමක නිරත පුද්ග 19 July 2014
සබරගමු විශ්ව විද්‍යාල සඳුදා විවෘත වේ තද සුළඟින් ශිෂ්‍ය නේවාසිකාගාරයකට හානි සිදුවීමත්, අයහපත් කාලගුණයත් නිසා පසුගිය13 වැනිදා තාවකාලිකව වසා දැමුණු ශී‍්‍ර ලංකා සබරගමු 19 July 2014
ගින්නෙන් පරිගණක පාසල විනාශයි මීගමුව බස් නැවතුම ඉදිරිපට ඇති පෞද්ගලික පරිගණක පාසලක් පවත්වාගෙන යන සිව් මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් එහි තිබූ සියලුම පරිගණක ඇ 19 July 2014
කරුණානිධි කච්චතිව් ගැන යළි කට අරී කච්චතිව් දුපතේ අයිතිය සැබැවින්ම ඇත්තේ ඉන්දියාවට මිස ශී්රලංකාවට නොවන බව තමිල්නාඩු හිටපු මහඇමති හා ඩී.එම්.කේ පක්ෂයේ නායක කරුණානි 18 July 2014
නඩු හතලිස් නව දහසක් ගොඩින් බේරයි සමථ මණ්ඩලය මගින් පසුගිය හය මාසයේදී පැමිණිලි ලක්ෂයකින් පැමිණිලි හතළිස් නව දහසක් විසඳා ඇතැයි ඇමති රවුෆ් හකීම් මහතා පැවසීය. දිවයි 18 July 2014
යුරෝ සියයට ආත්මය ඉවරයි මිලානෝ නගරයේ පදිංචිකරුවෙකුවන ලාංකිකයකු පසුගියදා ලෙක්කෝ නගරයේ සුවඳ විලවුන් අලෙවිසලකින් යූරෝ සීයයක් පමණ (රු. 17600 පමණ ) වටිනා සුවඳ විල 18 July 2014
අලි බලන්න ගිය මාධ්‍යවේදියා රෝහලේ නවතී දෙව්රම් වෙහෙර අසල දී මැරයන්ගේ ගල් පහරකින් තුවාල ලැබූ දිවයින මාධ්‍යවේදී උදේණි චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය. 18 July 2014
දෙව්රම් වෙහෙර ළඟදි මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටින අලි පැටවකු වනජීවී භාරයට ගැනීමට යන බවට ලද තොරතුරක් අනුව එහි ගිය මාධ්‍යවේදීනට පන්සල අසල සිටි පිරිස 18 July 2014
දහ දාහක් දකුණු කොරියා මූදට යති දකුණු කොරියා රජය ශ්‍රී ලංකාවට ධීවර රැකියා දස දහසක් දී ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 2012 වසරේ දී කොරියා රජය සමඟ ඇත 18 July 2014
යටින් ගෝන මස් : උඩින් රෙදි මෑතදී උතුරු විල්පත්තුවේ ජනාවාස ඇති කළ පැත්තේ දී ගෝනකු මරූ බව කියන දෙදෙනකු කිලෝ 25ක මස් සමඟ අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති. 18 July 2014
දින පහෙන් සීඅයි මාරු කරයි වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති පුරප්පාඩුවට පසුගිය දහ වැනිදා පත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්රුක් සිකුරාදා (18) ගලේවෙල පොලිසියට ම 18 July 2014
ඉලක්කය ජනපති පූටින් ? මලයාසියා යානයට එල්ල වූ මිසයිලය රුසියාවේ අගමැති වැඩ්මිලර් පූටින්ගේ ජෙට් යානය ඉලක්ක කැර ගත් මිසයිලයක් වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය ප 18 July 2014
‘කලබල නැතිව ඇත් පැටවා බාර දෙන්න‘ මීරිගම කණ්ඩලම වලව්වේ සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව කොළොන්නාවේ 18 July 2014
උපසේවා පීසීට ගැහුවාට රුපියල් ලක්ෂ 15ක් වන්දි 2002 වසරේ දී එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු සමඟ දංකොටුව පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු වී උපසේවා පොලිස් කොස්තා 18 July 2014
ඌව වෙල්ලස්සෙන් 444 කට උපාධි ලෝගුව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයයේ සිසුහු හාරසිය හතලිස් හතර දෙනෙක් අද උපාධි ලදහ. කුලපති ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න 18 July 2014
නාවිකේ හතක් උසාවියට ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදාවේ හත් දෙනෙක් අද යාපනයේ අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ් 18 July 2014
බිරියගෙන් දාහ අරන් සැමියා මරලා උතුරු කළුතර ගල්පාතදී රුපියල් දහසක ප්‍රශ්නයක් මත ඉඩම් හිමි වැවිලිකරුවකු වන ආනන්ද ප්‍රේමලාල් දසනායක (48) මහතා මරා දමා ඇතැයි ප 18 July 2014
පොලීසියට පිළුණු බත් දීලා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ විශේෂ රාජකාරියට කැඳැවු පොලීසියට සැපැයු කෑම වලින් කොට 18 July 2014
ධාවන තරගෙන් පීසී දිනයි කුලියාපිටිය නගරයේ හෙට්ටිපොළ මාර්ගයේ මිනිසෙක් දිව්වේය.පොලිස් කොස්තාපල්වරයෙක් ඔහු පසු පසින් දිව්වේය.දිවු මිනිසා බසයකට නැංගේය. ප 18 July 2014
බ්‍රිතාන්‍යයෙන් තීන්දුවට පැසසුම් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතකයනට එරෙහිව දුන් තීන්දුව අගය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය කියයි 18 July 2014
විල්ගමුව සභාපතිට ඇප රිමාන්ඩ් බන්ධනාගාරව සිටි විල්ගමුව ප්‍රාදේශිය සභා සභාපති ජයන්ත වීරසේකර,හිපු සභාපති රංජිත් කුමාරසිංහ සහ කැබි රියදුරු ප්‍ර 18 July 2014
හිටපු ඒඑස්පීටත් අධි චෝදනා 2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී බෝම්බ ගසා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනකු මරා දැමී 18 July 2014
ලොක්කෝ සහ සොක්කෝ ලංකාදීප එසැණ වෙනුවෙන් වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කරන ඉතාලියේ මිලානෝ නුවර හර්ෂණ කාරියවසම්ගේ හා බෘනෝ දිවාකරගේ ජන්තුයි පින්තුයි තවත 18 July 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026