වත්තල මහබාගේ පුද්ගලයකුට පහර දී අයුතු අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
ඇමැති ආරක්ෂක අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පෙරේරා ඔහුය.
මොහුගේ වැඩ තහනම් කිරීමේ නිර්දේශ ඇමැති ආරක්ෂ අංශයේ අධ්‍යක්ෂ විසින් පොලිස්පතිවරයා වෙත යොමු කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මෙම සිද්ධිය මුදල් ආරවුලක් මත සිදුවී ඇති බව ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් ප්‍රසන්න රණතුංග මහා ඇමතිතුමාටත් විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්න වෙයිද? (නි)
මහා ඇමතිගේ වුණත් ආරක්ෂකයාව නීතියට ගන්නවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන යහපාලනය. (නි)
මිනිසුන්ට රටේ නිදහසේ ජීවත්වෙන්න දෙන්නේ නැති අය තරාතිරම නොබලා මහා උළුගෙදරට යවන්න ඕනෑ. (නි)
මහ ඇමතිතුමාටත් ලොකු ලැජ්ජාවක්. හොඳට හිතලා බලන්න. (නි)
කොහොමද රට ගොස් තිබෙන ප්‍රපාතයක තරම? (නි)
තවම අළු යට ගිනි පුපුරු (නි)
ලොකු ලොකු අය නැතිවෙන්නේ බොහෝවිට පොඩ්ඩෝ නිසා තමයි (නි)