ඉන්දියාවේ තෙදින නිල සංචාරයකට ගිය මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති ඉන්දියාවේ හිටපු අගමැති ආචාර්ය මන් මෝහන් සිං සහ ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි ද හමු විය.
ජනපති ඇතුළු පිරිස ඉන්දියා ජාතික කෞතුකාගාරය ද නැරඹීමට ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතට පොඩි බයක් දැනෙනවා. (නි)
මේ සාමාන්‍ය චරිතය මොනතරම් උතුම්ද? (නි)
රුවන්,ඇයි අපේ සිරිසේන මහතා එහෙම නෑ වගේ පේනවද.බය වෙන්න එපා එය හොඳ මහත්තයෙක්. (අ)
රුවන්, අභිමානේ තිබුනට මදි, අවංක භාවයත් තිබිය යුතුයි. (ර)
දවස් කිහිපයකට පෙර පත්වුණ රජය සහ එහි අලුතින් පත්කළ නිලධාරීන් ගිවිසුම් වල ඇති දේවල් නිසි හැදෑරීමක් කර අත්සන් ගසන්න කියලා ඉල්ලා සිටිනවා (නි)
අපේ රටට නායකයෙක් යැයි අර්ථපුර්ණයෙන් කිවහැකි නායකයෙකු ඇවැසිය. අපේ අභිමානය රටේ අභිමානය වන්නේය. (නි)
සත්‍යපාල, ඔබ බියනොවන්න (නි)