හිටපු ජනපති ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ලබන 25 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු භාරයේ තිබූ රජයේ වාහන 748 ක් සොයාගත නොහැකි බවත් එයින් තුනකට වූ දේ කීමට ඔහු නොදන්නා බව පැවසූ බවත් රහස් පොලිසිය අධිකරණයට කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟ තියෙන වාහන ගැනවත් මිනිහ දන්නේ නැහැ. උකස් කරලද කියල හොයන්න (නදී)