හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අගමැති අපේක්ෂක විය යුතුයැයි බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩලට අද(17) ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.
පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම් ජයන්ත මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.
දහසකට ආසන්න පිරිසක් මේ රැස්වීමට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි (නි)
ටික දවසකින් පෙනෙයි ඇත්ත (නි)
අපි මහින්ද මහත්තයා ගැන බලා ගන්නම්.අපේ නායකයා කවුද කියලා අපි තීරණය කරන්නම්. මේ ලක්ෂ 58 ට අයිති නැත්නම් එයාලගේ නායකයෝ ගැන හිතලා කවුරුත් කරදර වෙන්න එපා.බය හිතෙනවා නේද හේතුක මහත්තයෝ? (නි)
මේක හොඳ ආරම්භයක් (නි)
මහින්ද ශ්‍රේෂ්ඨ නායකයෙක්! (නි)
නියමයි, ජය නියතයි.! (ර)
රෝහණ,අලුත් නායකයෝ ඕන වෙන්නේ ඉන්න කෙනාට බැරි වෙනකොට, මහින්ද මහත්තය තාමත් ජවසම්පන්නයි! අපි සුභ පතනවා!(දිල්)
මහින්ද නැතුව වෙන අය අපිට එපා.අපේ හදවත මහින්ද . (අ)
18 වෙනිදා එන කසකාරයින්ගෙන් පස්සේ පෙරහැර එනවා..ඒ එන්නේ ලක්ෂ 58 ක අපේ ඡන්දවලට සාධාරණත්වය අරගෙන.හිටපු මහින්දට වඩා ගිය මහින්ද ශක්තිමත් බව හෙට ඔය චිත්ත ඇදගෙන ඉන්න, පක්ෂය පාවා දීල තමන්ගේ බලය බිඳලා සතුරන්ට පාවල දුන්නු අයගේ දෙපා ලෙව කන වර්තමාන අපේ විපක්ෂ නායක තුමා ඇතුළු නිදහස් පක්ෂේ යහපාලන නඩේට වැටහේවි..(අ)
කොන්ද පණ තියෙන නායකයෙක් ඕන රටකට නායකයෙක් පත් කරන එක හිතුවද ක්‍රිකටි ටීමි එකට නායකයෙක් අත්හදා බලනව වගේ වැඩක් කියල මෝඩ අදහස් දෙන්න එපා සිංහල රට අපේ අපේම විතරයි එක රැකගන්න දැන් ඉතිරිවෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ විතරමයි ඹබතුමාට චිරං ජයතු (අ)
තැවසරයක් රට කන්නද එන්න කියන්නේ...(අ)
මහින්ද ට ඇයි මේ තරම් බය(අ)
මහින්ද මහතාට ලංකා වෙන්ම අදින් පස්සේ අයෙත් කොළ එලිය දැල්වෙනවා ඊට පසුව බලය කොල්ල කලපු යට යලිත් අඩන තමා සිදුවන්නේ (අ)
2005 මුළු ලංකාවේම ශ්‍රීලනිප ආසන සංවිධානවලින් ඒකමතිකව ඉල්ලුවේ මහින්ද. එදා නොදී ඉන්න ගොඩක් වෙර දැරුවා . අදත් වලිකනවා මහින්දට ගහල චප්ප කරලා දාන්න.ඒක ලේසියෙන් කරන්න අමාරුයි . බාධක කකුල්මාට්ටු මඟහරිමින් දේශපාලනය කරන මහින්ද තවමත් අපේ මහරජ බව ඔය ලොකු ලොක්කියන්ට කියන්න කැමැතියි .(අ)
මහින්ද නැතුව ශ්‍රීලනිප යට ඡන්දය දිනන්නම බැරිද? අලුත් නායකයන්ටත් තැනක් දෙන්න (නි)
අපිට මහින්ද ඕනෑ.... (නි)
ඇයි මිනිසුන් බලයට මෙතරම් කෑදර? (නි)
අප ආදරය කරන මහ පොළොවේ පයගහලා ඉන්න නායකයා.... ජාතියක් කෙළින් සිටෙව්වේ ඔහු බවට හදවතේ ගැඹුරුම තැන සාක්ෂි දරයි. මහින්ද රාජපක්ෂ නම් මේ අසමසම අභිමානවත් ජාතික නායකයා රැකගනිමු ! (නි)
ශ්‍රී ලංකාවට අලුත් නායකයෝ හදන්න උවමනාවක් ඇත්තෙම නෑ වගේ දැන් (දිල්)