ජාත්‍යන්තර ස්වභාෂා දිනය වසරකට වරක් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප‍්‍රංශ ශාඛාව සංවිධානය කරන ස්වභාෂා දිනය පෙබරවාරි මස 22 වැනි ඉරු දින සවස දෙකට පැරීසියේ පැවැත්වීමට යයි.
එදිනට දරු දැරියන් සදහා කථික තරග, චිත‍්‍ර තරග හා ජන ගායනා තරග ඉසව්ද, විවෘත තරග ලෙස කෙටි කථා හා පද්‍ය රචනා තරගද සංවිධානය කර ඇත.
කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා සංස්කෘත අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත ඉඳුරාගාරේ ධම්මරතන හිමි හා කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමිවරුන්ගේ අධීක්ෂණයෙන් මෙම තරග පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd