පාලින්ද නුවර ප්‍රාදේශිය සභාවේ ආරුමුගම් පුෂ්පකුමාර මහතා ජනපතිවරණයෙන් පසු අගලවත්ත නගරයේදී ප්‍රසිද්ධියේ දණ ගැස්සවී යැයි රිමාන්ඩ් භාරයේ සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මතුගම මහෙස්ත්‍රාත් දක්ෂිණා චාමනී විරේබණ්ඩාර මහත්මිය අද (19) නියෝග කළාය.
මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd