මොනරාගල හුලන්දාවේදී අනුලාවතී හෙවත් චින්තා කුමාරි අමරසුරිය නම් ව්‍යාපාරික කත 2007 දී පිහියකින් ඇන ඝාතනය කළ ඇගේ රියදුරු වු ඉංගිරි අප්පුගේ චමින්ද දිසානායකට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එම් කුලතුංග මහතා අද (18) මරණ දඬුවම නියම කළේය.
ඔහු රඹෑව කහටගස්දිගිලියේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය අපි කටත් පොදුයි. එත් කාටවත්ම කාගෙවත් ජීවිතයක් නැති කරන්න කිසිම අයිතියක් නැහැ.මනුෂ්ස්ය ජීවිත විනාශ කරන පව්කරින්ට මරණ දඬුවම නීතිය මගින් නියම විය යුතුයි. (අ)