හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ජනාධිපති කාර්යාල ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ කීර්ති දිසානායක රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ජිප් රථයක්, කාරයක් හා යතුරු පැදියක් සම්බන්ධ තොරතුරු ලබා දීමට නොහැකි වීම ඊට හේතුව බව දැනගන්නට ඇත.
ඔහු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර් එක මා ගාව තියෙනවා (නදී)
අනේ පවු අහිංසකයා! (නි)
මන් හිතුවේ අඩපු විදියට වාහන දෙතුන් සීයක්වත් අතුරුදන් කියලා..(නදී)