අයාලෙ යන විදියට යාල යන්න බෑ යාල වන සතුන් බැලීමට යන සංචාරකයන් හා ඔවුන් රැගෙන යන වාහන පිළිපැදිය යුතු කොන්දේසි රැසක් හඳුන්වා දී ඇතැයි වනෝද්‍යාන භාරකරු අසංක ගුණව 08 October 2015
ගෝඨා අදත් ජනපති කොමිසමේ රක්නා ලංකා ආරක්ෂක අංශයේ සේවකයින් මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (8) බණ්ඩාරනායක ජාත 08 October 2015
ඩිව්ගේ පෙත්සම විසිවේ මැතිවරණයෙන් පරාජයට පත්වූවන් 11 දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලං 08 October 2015
සුදුසැරයටි දින පළමු කොඩිය ජනපතිට ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිති කරගනිමින් සංවිධානය කර ඇති කොඩි අලෙවි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප 08 October 2015
‘වැඩිම විශ්‍රාමික පිරිසක් රැකබලා ගන්නා රට ලංකාවයි‘ ලෝකයේ වැඩිපුරම රාජ්‍ය සේවකයින් පිරිසක් සහ රටේ ජනතාවට සාපේක්ෂව විශාලම හමුදාව සිටින එකම රට ශ්‍රී ලංකාව බවත් එබැවින් අති විශාල විශ 08 October 2015
සිසු පැමිණිල්ල සභාපති හමුවේ විභාගයට කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීතිවිරෝධීව අත්ඩංගුවට ගෙන රඳවා තබාගත්තාදැයි යන 08 October 2015
දියවැඩියාව නසන මස්බැද්ද දියවැඩියාව සඳහා ස්වභාවික ප්‍රතිකාර ක්‍රම අනුගමනයදී ශාකසාර ඔසු භාවිතයට නූතනයේදී ලෝකයේ බොහෝ රටවල ජනතාව විශේෂ ප්රවණතාවයක 08 October 2015
ඌව සබේ නයි මුගටි වෛර නෑ ඌව පළාත් සභාවේ අද (8) දිනයේත් මන්ත්‍රීවරුන්ට අදාළ නම් සඳහන් කර නියමිත ආසන පනවා නොතිබූ හෙයින් එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිද 08 October 2015
සෑ බිම සා කුඹුරක් හදලා අම්පාර දිස්ති‍්‍රක්කයේ අක්කරපත්තුව කල්හාරවටිට ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක් විනාශ කර කුඹුරක් සකස් කරමින් සිටි සිටි තිද 08 October 2015
රන් හෙර රන් සමඟ කොටු වේ ජාඇල නගරයේ රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් කඩා රුපියල් කෝටි පහකට අධීක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගිය බව කියන කතක (50) රුපියල 08 October 2015
ගුරු පුද දෙති සරසවි පුත්තු කොළඹ විශ්ව විද්‍යාලයයේ 1965 විද්‍යාර්ථීන්ගේ කණ්ඩායමේ 50 වැනි සංවත්සරය සැමරීමේ සුහද හමුව හා එකල තමන්ට ඉගැන්වූ ආචාර්යවරුන්ට උපහාර පි 08 October 2015
තෙල් හලක් කොල්ලකයි බුත්තල තෙල් හලකින් අද (8) අලුයම රුපියල් ලක්ෂ 16ක් කොල්ල කා පළා ගිය තිදෙනකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි. 08 October 2015
අම්මා විදුහල්පතිගේ කම්මුලට ගසා හරි පාඩම කියා දෙයි ලියවිලි කිසිවක් නැතිව පළමුවැනි ශ්‍රේණියට තම දරුවා ඇතුල්කර දෙන බව කියමින් දරුවාගේ මව ඉංගිරිය පැත්තේ හෝටලයකට රැගෙන බව කියන විදුහල 08 October 2015
සංගා ක්‍රිකට් බලන්න උතුරට යයි උතුරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බිහි 08 October 2015
බ්‍රිතාන්‍ය අගමැති ලංකා යහපාලනය පසසයි මහා බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවීමට පැමිණ සිටින එක්සත් ජාතික පක්ෂ සභාපති සහ ක්‍රමෝපාය සං 08 October 2015
අලි රොෂාන්ගේ පිරිසක් මාධ්‍ය සහායකයකුට පහරදීලා අධිකරණ නියෝගයක් අනුව ව්‍යාජ ලේඛන සහිත අලි පැටවුන් දෙදෙනෙක් වනජීවී භාරයට ගැනීමට බදාදා (07)පස්වරුවේ ඇරැව්වල, පන්නිපිටියේ අලි රොෂාන් 08 October 2015
සිසිර කොතලාවල කළුරිය කරයි ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් හා නේපාලයේ හිටපු නියෝජ්‍ය ලංකා මහ කොමසාරිස් සිසිර කොතලාවල මහතා (59) කළ 08 October 2015
ගම්පහ සිසුවාත් පොලිසියට එරෙහිව පැමිණිලි කරයි කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනයට නීති විරෝධී ව පාසල් සිසුවෙකු (17) අත්අඩංගුවට ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් ම 08 October 2015
විනය ප්‍රශ්නයකට ගුරුවරු ලෙඩ වෙති බලපිටිය රේවත විදුහලේ ගුරුවරුන් 61 දෙනාම අද (8) සේවයට වාර්තා නොකළ බවත් විදුහල්පති පමණක් සේවයට වාර්තා කළ අතර සිසුහු 3000 ක් පමණ ගෙවල්වලට 08 October 2015
පෑලියගොඩ ලී මෝලක ගින්නක් පෑලියගොඩ ලී මෝලක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි. 08 October 2015
‘අගමැතිගෙ ජපන් සංචාරය සාර්ථකයි‘ - සුසිල් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ශ්‍රී ලංකාවට මහත් ප්‍රයෝජන ගෙනදුන් සාර්ථක චාරිකාවකැයි තාක්ෂණ ඇමැති හා එක්සත් ජනතා 07 October 2015
අලි රොෂාන්ගේ අලි දෙන්නෙක් දෙහිවලට? ව්‍යාජ ලේඛන සහිත බව කියන අලි පැටවුන් දෙදෙනෙකු ඇරැවුවල පන්නිපිටියේ අලි රොෂාන් ගේ නිවසේ දී අද (07) පස්වරුවේ රහස් පොලිසිය හා වනජී 07 October 2015
‘එදා ඇමතින්ට වැඩ කරන්න දුන්නේ නෑ‘ පසුගිය කාලයේ රටේ ක්‍රීඩා ක්ෂේත්රයේ කඩාවැටීම් හා ප්‍රශ්න සම්බන්ධයෙන් තමා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට දොස් නොකියන බව ජනාධිපති මෛ 07 October 2015
‘පේරාදෙණිය බබාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි‘ පේරාදෙණිය දංගොල්ල හංදියේ පාරේ දමා ගොස් සිටි දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් තවත් වෛද්‍ය පරික්ෂණ කිහිපයක් කළ යුතු බව පේරාදෙණි 07 October 2015
ඩිව්ගේ පෙත්සම අගවිනිසුරුට මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ 11 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ කොමියුන 07 October 2015
විරෝධතා ගොනු කරන්න නීතිපතිට කල්දෙයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක් නීති විරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර 07 October 2015
තිසර-ෂෙරමි සොඳුරු කැදැල්ලේ සිට... ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක්‍රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඔහු ති 07 October 2015
මක්කම ගිය ලක් කත තවම සොයයි : පිරිමියාගේ සිරුර හමුවෙයි සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගොස් තෙරපීමට ලක්ව අතුරුදන් වූ වැල්ලවත්තේ ශ්‍රී ලාංකික යුවළේ පිරිමියාගේ මළ සිරුර හමු වී ඇතැයි එරට ශ 07 October 2015
උසාවි ගිහින් රස්සාව ගනියි සාධාරණ හේතුවක් නැතිව ආයතනයෙන් ඉවත් කළ කාර්යාල කාර්ය සහයකයකු හිඟ වැටුප් ද දී සේවය ඛණ්ඩනය නොවන ලෙස නැවත බඳවා ගන්නැයි අම්පාර පළාත් බද 07 October 2015
අන්තවාදී ක්‍රියාකාරකම් ගැන බොදු බලේ ජනපතිට ලියයි විවිධ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙරට සාමයට හා සංහිඳියාවට බාධාවක් බවත් අයිඑස්අයිඑස් ඉස්ලාම් ත්රස්තවාදීන්ගේ බලපෑම යට 07 October 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026