inner Below dont miss style="display:block" data-ad-client="ca-pub-6200193111498313" data-ad-slot="2841330476" data-ad-format="auto"> (adsbygoogle = window.adsbygoogle || []).push({}); (adsbygoogle = window.adsbygoogle || []).push({}); 12 February 2016
සංගීතවේදී තිස්සසිරි පෙරේරා ජීවන ගීය නිමකරයි ප්‍රවීණ සංගීතවේදී තිස්සසිරි පෙරේරා මහතා අද (12) අභාවප්‍රාප්ත විය. දිගු කලක් අසනීපයෙන් සිටි ඒ මහතා පානදුර පදිංචිව සිටියේය. මෙරට ජ 12 February 2016
වැල්ලම්පිටියේ මළ ගෙවල් දෙකට සන්නද්ධ ආරක්ෂාව වැල්ලම්පිටිය කිත්තම්පහුවේ ත්‍රිත්ව ඝාතනය සිදුවූ පෙදෙසේ ළඟ ළඟ නිවෙස්හි දෙදෙනකුගේ අවමගුල් සෙනසුරාදා සිදුකිරීමට නියමිතය. පොලි 12 February 2016
ලෝකයේ ලස්සනම තැන් ලස්සන දේවල් දකින්න තමයි ඇස් ප්‍රිය කරන්නෙ. ඇස් දෙකෙන් දකින ඒ ලස්සන කාටත් හොරා හිතත් හොරා ගන්නවා. නෙතයි සිතයි හොරාගන්න ලස්සන දේවල් හ 12 February 2016
මාධ්‍ය උද්ඝෝෂණය ඵල දරයි : පුරාවිද්‍යා පැමිණිල්ල අස්කර ගනී රිටිගල පුරාවිද්‍යා රක්ෂිතයේ දූෂණ එළිකළ දඹුල්ල මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට විරුද්ධව පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කර 12 February 2016
නීතිපති වැඩ අරඹයි නව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (12) සිය කාර්යාලයේදී රාජකාරී ඇරඹීය. ඔහු අද සවස නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරයන් ඇමතීමට නියමිතය. 12 February 2016
හැට කෝටියේ සිල් රෙදි නඩුව මහාධිකරණයේ රජයේ මුදල් හැටකෝටියක් වැයකර පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි බෙදා දුන්නැයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා 12 February 2016
පුරාවිදු දෙපාර්තමේන්තුවට විරෝධය : මාධ්‍යවේදීහු උද්ඝෝෂණයක රිටිගල රක්ෂිතයේ දුෂණ ගැන ලංකාදීපයේ පළ වු වාර්තාවක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් 12 February 2016
කුලීගොඩ දී කුලී වැඩක් කරන්න ගිහිල්ලා අම්බලන්ගොඩ කුලීගොඩ දී පිස්තෝලයක් හා උණ්ඩ පහක් සොයා ගත් බව පොලිසිය කියයි. ඔහු කොන්ත්‍රාත්තුවක් ගන්නට එන්නට ඇත 12 February 2016
මහින්දගේ කන්තෝව අරී : විමලුයි ප්‍රසන්නයි නෑ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ලේ දී අද (12) පෙරවරු 9.26 ට යෙදුණු සුබ මොහොති 12 February 2016
නවසීලන්ත අගමැති 23 දා ශ්‍රී ලංකාවට නවසීලන්ත අගමැති ජෝන් කී මහතා පෙබරවාරි 23 දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එ 12 February 2016
ගුරුවරිය දණගැස්වූ දේශපාලනඥයාට ක්‍රීඩා උත්සවයේ මුල් තැන ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අද සහභාගී වී ඇත්තේ එම විද්‍යාලයයේ ගුරුවරියක දණගැස්වීයැ 11 February 2016
ධීවරයන්ට ‘ලයිලා සුරුක්කු‘ ක්‍රමය තහනම් ධීවර කටයුතු සඳහා ලයිලා සුරුක්කු නැමැති නීති විරෝධී පන්න ක්‍රමය භාවිතය මෙම මස 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහන 11 February 2016
සන්ධානයේ තව දෙකක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවී යැයි කියන රුපියල් විසි කෝටියක මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කො 11 February 2016
ජනපති මාර්තුවේ බංග්ලාදේශයේ සංචාරයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාර්තු මාසයේදී බංග්ලාදේශයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත. එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හ 11 February 2016
රෙජිනෝල්ඩ් කුරේ පත්කරනවාට සිවාජලිංගම් කැමතිලු උතුරු ආණ්ඩුකාරධූරයට රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කිරීම සම්බන්දයෙන් කිසිදු අකමැත්තක් නැතැයි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්&zw 11 February 2016
යෝෂිත ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ් සී එස් එන් මාධ්‍ය නාළිකාව ආරම්භ කිරීමට අදාල ආරම්භ ප්රාග්ධනය උපයාගත් ආකාරය හෙළි කිරිමට අපොහොසත් වී යැයි නාවික හමුදා ලුතිනන්& 11 February 2016
‘දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් ඉවතට‘ පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කොට තිඛෙන බෞද්දධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතෙහි ගැටලූකාරී වගන්ති ඉවත් කිරීමට කටයුතු කර 11 February 2016
බංගලි මගියාගේ මල්ල කටුනායකදි පත්තුවේ බංගලිදේශයේ සිට ලංකාව හරහා මාලදිවයින වෙත යෑමට ආ මගියකුගේ බෑගය කටුනායකදී පරීක්ෂා කරද්දී එහි තිබුණු වෙඩිබෙහෙත් සහිත ඉටිපන්දමක් ප 11 February 2016
‘‘බැසිල්/විමල්/උදය යූඇන්පී කොන්ත්‍රාත්තුවක්‘‘ බැසිල් රෝහණ රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන පළාත් පාලන ඡන්දයේ දී පරාජය කිරීමේ පිඹුරුපත් සාදන බවත 11 February 2016
එස්.අයි/පී.සී 3500ක පගාවක් ගන්න ගිහින් අමාරුවේ ස්ථාන දෙකකදි අල්ලස් ලබා ගැනීමේදී සිද්ධිය දෙකකට උප පොලිස් පරික්ෂකවරයකු, පොලිස් සැරයන් වරයකු සහ කාර්යාල කාර්ය සහායකවරයකු අද අත්අ 11 February 2016
කෝප්රල් වසර 17ක් හිරේ යුද හමුදා සෙබළෙකු ඝාතනය කිරීමට හා තවත් හමුදා සෙබළෙකු ඝාතනය කිරීමට වැරදිකරු වූ යාපනය යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු වූ ලාන්ස් 11 February 2016
“හෝ ගානා පොකුණේ” “කුරිනාරේ” “රෑට පේන කිරි හාවා හඳේ ඉන්නවද බලන්න මිනිස්සු එකොමත් එක කාලෙක හඳට ගියා ලු ලොකු රොකොට්ටුවක් හදාන හඳට ගියාලු - හඳ 11 February 2016
‘කොන්ත්‍රාත්කරුවන්ගෙන් අත බේර ගන්න ඕනෑ‘ සිරිමාවෝ, චන්ද්‍රිකා , මහින්ද ඉදිරියට ගෙන ගිය මේ දේශපාලන පක්ෂය අද තවදුරටත් නිර්මලව මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඉදිරිය 11 February 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026