ලංකාවෙ අපිට ජැක්සන් කිවුවම මතක් වෙන්නෙ ජැක්සන් ඇන්තනීව වුනාට මුළු ලෝකෙන්ම ඒ නම කිවුව ගමන් මතක් වෙන්නෙ පොප් ලෝකයේ රජ්ජුරුවොන්ව. ඒ තමයි මයිකල් ජැක්සන්. හැමෝම මයිකල් ජැක්සන්ගෙ සින්දුවලට වගේම එයාගෙ නැටුම්වලටත් කැමතියි. එයාගෙ ප්‍රසිද්ධම නැටුමක් තියෙන සින්දුවක් තමයි බිලී ජීන් කියන්නෙ. මේ වීඩියෝවෙ තියෙන්නෙ බිලීජීන් වෙනස් විදියකට ගයපු අවස්ථාවක්. මේ යාළුවො දෙන්න මේකට කොච්චර ප්‍රැක්ටිස් කරන්න ඇතිද කියල හිතන්නවත් පුළුවන්ද?
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd