තරුණ පරපුරේ ගායකයෙකු මෙන්ම දක්ෂ සංගීත සංයෝජකයෙකු වන සඳරුවන් ජයසිංහ මෙන්ම තරුණ්‍යයේ හඳ රැදි ගායකයෙකු වන රවීන් කණිෂ්ක, සුලෝචනා රාජපක්ෂ සහ ගායිකාවක් වන දිල්කි වැලිවත්ත විසින් අවුරුදු කාලය වෙනුවෙන් ගීයක් නිර්මාණය කර ඇති අතර, එම ගීතය ළඟදීම එළිදැක්වීමට නියමිතය.
ගායක ගායිකාවන් - රවීන් කණිෂ්ක, සඳරුවන් ජයසිංහ, සුලෝචනා රාජපක්ෂ, දිල්කි වැලිවත්ත
පද රචනය - සුලෝචනා රාජපක්ෂ
සංගීතය - සඳරුවන් ජයසිංහ (Audio Zone Production)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd