රටක ත්‍රිවිද හමුදාව ප්‍රභූ ආරක්ෂාවට නොව රටේ ජාතික ආරක්ෂාවට පමණක් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පනාගොඩ පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී  පැවති  විරුසර වරප්‍රසාද කාඩිපත බස්නාහිර පළාත නියෝජනය කරන ආබාධිත වූ රණවිරුවන්ට සහ මියගිය  රණවිරුපවුල්වල සාමාජිකයන් වෙත ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් කීවේය.

හිටපු ජනපති අනාරක්ෂිත කිරීමට හෝ අගෞරවයක්  කිරීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආරක්ෂාව ඉවත්  නොකල බවත් හමුදා සාමාජිකයන් ගේ ආරක්ෂාව වෙනුවට විශේෂ පුහුණුව ලැබූ පොලිස් නිළධාරීන් ආරක්ෂාවට යොදවන බවත් විජයවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

1(1) 4(1) 5