බ්‍රිතාන්‍ය රජ කුමරු විලියම් සහ ඔහුගේ බිරිඳ කේට් කුමරිය ඉන්දියාවේ සංචාරයකට එක්විය.
එහිදී බොලිවුඩ් නළු නිළියන් වන ශාරුක් ඛාන්, අමීර් ඛාන්, රිෂි කපූර්, අයිශ්වර්යා රායි, රිතික් රෝෂන් ආදීන් සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වීමටද විලියම් හා කේට් යුවළ සූදානමින් සිටී.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ද එම අවස්ථාවට සහභාගීවීම නියමිත බව එරට ආරංචි කියයි.
ස්වේච්ඡා සංවිධාන වෙනුවෙන් ඔවුන් පුන්‍යාධාර එකතු කිරීමක්ද ඉන්දියාවේදී සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ලංකාවට ආවොත් පිළිගන්න ඉදිරියට යවන්න නළු නිළි කැලක් අපට ඉන්නවාද? (නි)
පිළිගන්න ඉදිරියට යවන්න නළු නිළි කැලක් අපට නැතිවුණත් අපිට නළු බට්ටෝ ඉන්නවානේ. (නි)
“හිඟන්නාගේ පාත්තරේට හෙණහුරා වැටුනා වගේ“ එහෙම කියන්න එපා. ඒගොල්ලන්ට වැසිකිළි නැතත් යාපනයට වැසිකිළි සහිත දේවල් සාදා දෙන්නේ. ඉන්දියන්කාරයොත් රටට පරකාසෙට වැඩ කරන ජාතියක්නේ (නි)
ලෝකේ යම් නායකයෙක් ඇමරිකාවට ගියොත් ඇමරිකන් නළු නිළියෝ එනවද පිළිගන්න? (නි)
හිඟන්නාගේ පාත්තරේට හෙණහුරා වැටුනා වගේ. එංගලන්තෙන් ඇවිල්ලා මොන පුණ්‍යාධාර ඉල්ලනවද? කල්කටාවට ගියොත් තේරෙයි (නි)