පානදුර ලංගම බස්නැවතුම්පොළේ සිටි කාන්තාවකගේ (50) හිසමතට කොන්ක්‍රීට් බාල්කයකයක් කඩා වැටී තුවාල ලබා කොළඹ ජාතික රොහලට ඇතුලත් කර ඇත.
මෙම කාන්තාව පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි! අවාසනාව කියලා කියනවා ඇරෙන්න අපි වෙන මොනවා කියන්නද? (නි)
මෙම බස් නැවතුම්පල බාර නිලධාරීන් මර නින්දේද? මෙම අබලන් බාල්කය නොදුටුවේද? (නි)