සීගිරිය සංචාරක පොලිසිය හා සංචාරක මග පෙන්වන්නන්ට නිල ඇඳුමක් හා හැඳුනුම්පතක් ලබා දීමේ උත්සවයට අද (09) පැමිණි ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් වත්තල බෝලවත්ත ඇවිදින මංතීරුව කැඩීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.

මාධ්‍යවේදියා:බෝලවත්ත ඇවිදින මංතීරු සිද්ධියට ඔබතුමාව අත්අඩංගුවට ගන්නවා කියනවා?

අමාත්‍යවරයා:අල්ලයි මගෙ පස්ස