හබරාදූවේ දී හා අකුරල ගල්දූවේ දී සිදු වූ දුම්රිය අනතුරු දෙකකින් සිවු දෙනෙකු මිය ගොස් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි කියයි.
හබරාදූවේ දී හා අකුරල ගල්දූවේ දී සිදු වූ දුම්රිය අනතුරු දෙකකින් සිවු දෙනෙකු මිය ගොස් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරුපදිය දුම්රිය පැත්තේ වැදී ඇති බව පෙනෙනවා මේ යතුරුපැදි ස්වයංක්‍රීය ගියර පද්ධති වලින් නිමවා ඇති නිසා වැරදීමකින් ඇක්ස්සලේටරය කැරකෙන්න ඇති දුම්රිය මාර්ගයට දුරින් නවත්වා ගැනීම ආරක්ෂා සහිතය කණගාටුදායක සිදුවීමක් (බ)
විනාඩි පහක හදිස්සියක් නිසා සහා අහිංසක මොකද කමක් නිසා හයක් හතරක් නොදන්නා ළමයාටද ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුනා. ඇයි මේ මිනිසුන් හැමදාම දුම්රිය හරස් මාර්ගයේදී පනින්න හදන්නේ මොහොතක් ඉවසීමෙන් බලා නොඉඳ (බ)
උදයංගි නංගි සහ චූටි පුතාට නිවන් සුව! (නි)
සොයුරිය මින් මතු සසර මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. ඔබටත් පුතුටත් නිවන් සුව පතමි! (බ)
මේවට දුක් වියුතු නැහැ ගේට්ටුව වසා තිබෙද්දී ගිහින් තියෙන්නේ (බ)