සිත හීලෑ කළ මිනිස්සු අවසානයේ හොඳක් වෙනුවෙන් ගමන් කරනව. සමහරු කට හීලෑ කරගන්නව. ඒකෙන් අනවශ්‍ය විදියට ආහාර ගැනීමත්, අනවශ්‍ය දෑ කතා කිරීමත් වැළකෙනව. මේ පෙන්නන්නෙ බඩ හීලෑ කරගත්තු ගෑනු කෙනෙක්. තමුංගෙ බඩේ ඒ ඒ තැන් ඒ ඒ විදියට හීලෑ කරගන්න මෙයා කොච්චර වෙහෙසක් වෙන්න ඇතිද?
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd