IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චතුරිකාගෙන් අලුත් අවුරුද්දට නිර්මාණයක්

20160408-ent-39

චතුරිකා පීරිස් අලුත් අවුරුද්දෙ පිලිබඳව විශාල සැලසුම් වගයක් තියෙනවලු. එයා ඒ පිළිබඳව අපත් සමග මේ විදිහට කිව්වා.

අලූත් අවුරුද්දෙ වැඩකටයුතු වෙනදා වගේම සුපුරුදු විදියට සිදුවෙනවා. අවුරුද්දෙ හැම චාරිතරරාරයක්ම කරලා අපේ ගෙදර සහ ගයාන් අයියලාගෙ ගෙදර යනවා. අපේ අම්මලා, තාත්තලා, බලන්න. අලූතින් මම පටන් ගත්ත ව්යගපාරය දිගටම කරගෙන යන ගමන් අලූත් නිර්මාණයකට අත ගහන්නත් අලූත් අවුරුද්දෙදි බලාපොරොත්තුවක් තියෙනවා.

ඒ වගේම ලංකාවාසී සැමටම ලබන්නා වූ අලූත් අවුරුද්ද කිරියෙන් පැණිනේ ඉතිරෙන්න කියලත් පරාගහ ර්ථනා කරනවා.

 

ධනු විජේරත්න


sandalla

 

 20160408-ent-37
20160408-ent-40



අදහස් (0)

චතුරිකාගෙන් අලුත් අවුරුද්දට නිර්මාණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site