ධනංජය සිරිවර්ධන අවුරුදු වෙනදා වගේම මෙදා පාරත් ජයටම සමරනවාලු. ඒ පිළිබඳ ඔහු අපට මෙසේ පැවසුවා.
වෙනදා වගේම මේ පාර අවුරුද්දත් ජයටම සමරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. අලුත් අවුරුදු වෙනකම් ටිකක් කාර්ය බහුල වෙලා තිබුණු නිසා නිවාඩුවත් එක්ක නුවර යනවා. නැදෑයෝ බලන්න. ඊට අමතරව කොළඹ ඉන්න මගේ නැදෑයො හිත මිතුරන් බලන්න යනවා.
අවුරුදු ලබන වෙලාවට නම් ගෙදර ඉන්නෙ ඒ වගේම අවුරුදු ලැබුවට පස්සෙ විදේශගත වෙන්න අදහසකුත් තියෙනවා. ඒත් අවුරුදු දවස්වල නම් ලංකාවෙ ඉන්නවා.
අවුරුදු චාරිත‍්‍ර ඉටු කරලා අවුරුදු මෙහෙ සමරලා තමයි විදේශ ගත වෙන්නෙ.
ඉතින් මේ ලබන්නා වූ අලූත් අවුරුද්ද ලෝකවාසී සියලූ දෙනාටම සුබම සුබ අලූත් අවුරුද්දක් වෙන්න කියලත් සුබ පතනවා.
ධනු විජේරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd