කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී ගීතය වුණේ DJ බ්‍රවෝගේ චැම්පියන් ගීතයනේ. ඉතිං මේ ගීතයටම ආපුරු නැටුමකුත් බ්‍රාවෝ හඳුන්වලා දුන්නනේ. දැන් ඉතින් මේක ලෝකෙම ජනප්‍රිය ගීතයක් වෙලා තියෙනවා.
පසුගිය අවුරුදු වල ක්‍රිකට් වල ජනප්‍රිය නැටුමක් වෙලා තිබුණා ගන්ගම් ස්ටයිල් ගීතයත් අමතක වෙලා දැන් මේ ගීතයේ නැටුම භාවිතා කරනවා. කොහොම උණත් ඉන්දියාවේ ක්‍රිකට් අයි පී එල් සමාරම්භක උත්සවයත් DJ ගේ මේ ගීතය ලොකු එළියක් වුණා.
අන්තිමේදී බ්‍රාවෝ වේදිකාව උඩදී ජනප්‍රිය නිළි ජැකලින්ද, කත්‍රිනා, ජනප්‍රිය හින්දි හිප්පොප් ගායක හනී සිංග් සමඟ රන්වීර් සිංග්වද වේදිකාව උඩ මේ ගීතයට නටන්න සැලැස්සුවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd