වංචා විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරී එච් ඒ යූ එස් පෙරේරා මහතා සහ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් අධිකාරී ඩබ්ලිව් කේ මෙවන් සිල්වා මහතා පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරනු ලැබූහ.
මෙවන් සිල්වා මහතාගේ උසස්වීම 2013 දෙසැම්බර පළමු වැනි දා සිට ද, පෙරේරා මහතාගේ උසස්වීම 2015 ජුනි 06 වැනි දා සිට ද ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd