ලංකාව කියන්නෙ දකුණු ආසියාවෙන් වගේම ලෝකෙයෙනුත් ස්නූකර් ක්‍රීඩාවට දස්කම් පෙන්වන රටක්. ඒත් අපේ රට තුළ ස්නූකර් ක්‍රීඩාවේ විශාල පැතිරීමක් දකින්නට ලැබෙන්නෙ නැහැ. මේ වීඩියෝවෙ තියෙන්නෙ ජාත්‍යන්තර ස්නූකර් ක්‍රීඩාවේ ඔබට දැකි හැකි සුපිරි පහර කිහිපයක්. මෙවැනි දේ ඔබටත් සිදු කළ හැකිනම් අපිටත් කියන්න අමතක කරන්න එපා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd