ඇස්බැන්දුම් කියන්නෙ නං කවුරුත් බලන්න ආසා දෙයක්. මේ ඇස් බැන්දුමත් එහෙමයි. මේක මහපාරෙ කරන නිසා මේ ඇස් බැන්දුමේ අගය වැඩියි. මේ සමහර වැඩ හිතන්නත් අමාරුයි. අනිත් මනුස්සයෙකුගෙ අතේ තියෙන ඔරලෝසුවක වෙලාව වෙනස් කරනවා වගේ දෙයක් හිතන්නවත් පුළුවන්ද? මේක බලලම ඉන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd