වෙඩි කාගෙනම යතුරුපැදිකරුවෝ මාරු වෙති තලංගම හෝකන්දර දී යතුරුපැදියක පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය වෙඩි තැබූ බවත් වෙඩි කාගෙන ඔවුන් පළා ගිය බවත් පොලිසිය පවසයි. 10 May 2016
දඹුලු මකුණු බෙහෙතට ලක්ෂ හතර හමාරයි දඹුල්ල රෝහලේ පැතිර ඇති මකුණු උවදුර මර්දනය කරන ආකාරය නිරීක්ෂණය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය එහි ගියාය. මාධ 10 May 2016
හන්තාන රකින්න සරසවි සිසුහු පෙරමුණ ගනිති මධ්‍යම පළාතේ වැසි වනාන්තර කඳු වැටියක් වන සුන්දර හන්තාන ආක්‍රමණශීලි ශාඛයන්ගෙන් සහ ෆයිනස් වගාව හේතුවෙන් දේශීය ශාක වඳ වී ග 10 May 2016
වැව් හැර ගිය කුරුල්ලෝ යළි එති නියඟය හමාර වී රුහුණට ඌවට මහා වැසි ලැබෙමින් පවති. වෙනත් වසර වල දී මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මෙම පළාත් වලට වැසි නොලැබ 10 May 2016
ෂාරුක්ට තවත් කරදරයක් සල්මාන් ඛාන් රඟන 'සුල්තාන්' චිත්‍රපටය ජූනි 03 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබු නිසාවෙන් සුපිරි නළු ෂාරුක් ඛාන් රඟන සිය 10 May 2016
දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් වැසිත් සමග කුරුණෑගල , මොනරාගල , බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රක්ක වල මෙම නාය යෑමේ අවදානම බලපා ඇති බවත් එබැවින් එම දිස්ත්රක්කයන් හි 10 May 2016
අ‘පුර බඹරු දවසක් ටෙලර් මැසිම රකිති අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි මහජන බැංකුවේ අධිශේණි ශාඛාවේ සවිකර ඇති ටෙලර් යන්ත්‍රයේ බැඳ තිබූ බඹර වදයක් ඉවත් කළ බව බැංකු ආරංචි ප 10 May 2016
සුළඟ මාදම්පේත් , පුලතිසිපුරත් ගෙවල් කඩයි සඳුදා රාත්‍රියේ මාදම්පේ ඇති වු සුළඟකින් ගස් හා විදුලි කණු කඩා වැටි නිවාස දහතුනකට ද හානි සිදු වී ඇතැයි ප 10 May 2016
යෝෂිත එෆ්සීඅයිඩියේ : නාමල් ජනපති කොමිසමේ හිටපු ජනපති පුත් හා නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (10) පෙරවරුවේ පැ 10 May 2016
බෝල්ට්ගෙ වේගේ කොහොමද වර්තමානය වන විට උසේන් බෝල්ට් යනු අන්තර්ජාලයට නිකුත් කරන එක් ඡායාරූපයකින් පවා දැඩි කැලඹීමක් ඇති කරන ක්‍රීඩකයෙක්. 2012 ලන්ඩන්වල පැවති 10 May 2016
සමිතාගේ 'කෝලම්' සමිතා මුදුන්කොටුව විසින් ඇයගේ අලුත්ම ගීතය පසුගියදා එළිදක්වනු ලැබුවා. එහි තනුව සහ සංගීතය ජගත් කරුණාජීව විසින් නිර්මාණය ඇති අතර, 10 May 2016
කේක් හදන්න කැමති 'තමන්නා' ඉන්දීය රුපියල් කෝටි 120ක් වැය කරමින් රාජාමවූලී විසින් නිර්මාණය කළ 'බාහූබලී' චිත්‍රපටයේ 'අවන්තිකා' චරිතය නිරූපණය කරමින් ඉන 10 May 2016
'පත්තිනි' චිත්‍රපටයේ මංගල දැක්ම සම්මානනීයසිනමා කෘතීන් රාශියක් නිෂ්පාදනය කළ සුමති චිත්‍රපට සමාගමේ නවතම නිර්මාණය වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක් 10 May 2016
අමායාට වයසට වඩා දරාගැනීමට ශක්තිය තියෙනවාලු අමායා අධිකාරි මේ දිනවල පුංචි තිරයේ කාර්ය බහුල චරිතයක්. ඇය පසුගිය දිනෙක සහභාගී වූ රූපවාහිනි වැඩසටහනක් වන පියෝ රිදම් චැට් තුළින් 10 May 2016
මෙන්න පොඩිවුන් love me like you do කියන්නෙ සම්මානනීය බ්‍රිතාන්‍ය ගායිකාවක් සහ ගී රචිකාවියක වන එලී ගෝල්ඩින් විසින් ගයන ප්‍රකට ගීයක්. මේ කුඩා දරුවා එම ගීය ගය 10 May 2016
ගායිකාවක් වෙන්න තමයි මුලින්ම හිතුවේ සිරස රූපවාහිනියේ නිවේදිකාවක වශයෙන් කටයුතු කර ඇය හර්ෂි පද්මරත්නයි. වෙළෙඳ දැන්වීම් හා නිරූපණයෙහි යෙදෙන ඇය මේ වනවිට බොහෝදෙනා අතර 10 May 2016
‘පැනමා සල්ලි ලංකාවට ගෙන එනු : හොරුන් අල්ලනු‘ පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ ආධාරයෙන් බදු ගෙවීම් පැහැරීම කළු සල්ලි සුදු කිරීම ඇතුළු නීති විරෝධී මූලය කටයුතුවල නිරත වූ 10 May 2016
ගීත රචකයෙකු වූ මාධ්‍යවේදීයා "සුජිත්" මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය යෙදෙන ඔහු සුජිත් ප්‍රසංග වෙයි. ඔහු විසින් රචනා කරනු ලැබූ ගීතයක් වන "හීන්වැහි පොදේ තෙමි තෙමී" මේ 09 May 2016
පොලිස් පොතෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් යතුරු ලේඛිකාවක් (56) ඇගේ මාලබේ පිහිටි දෙමහල් නිවසේදී මරා දමා ඇතැයි පොලිසිය කියයි. නිවසේ අල්මාරිය ව 09 May 2016
ඇඹිලිපිටියට මහ වැස්සෙන් බර හානි ඇඹිලිපිටිය නව නගරයේ අද (9) සවස ඇද හැළුණු මහ වැසි සමග හමාගිය දැඩි සුළඟින් ගස්කොළන් කඩා වැටී නිවාසවල වහල සුළඟට ගසාගෙන ගොස් විදුලිය සහ ද 09 May 2016
ගොම ගසා ගොම නා ගනී රුපියල් 12,000ක කොන්ත්‍රාත්තුවකට, බෙන්තර ප්‍රාදේශීය සභාවේ විගණන නිලධාරීනියකට තෙල් මිශ්‍ර ගොම ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් 09 May 2016
‘ලංකාවේ 40ක් පැනමාවේ කළු සල්ලි හංගලා‘ පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ කළු සල්ලි තැන්පත් කළැයි කියන ලොව රටවල් 200ක ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් ඇතුළු පිරිස් අතර ශ 09 May 2016
‘සේරුවිලට ආවේ නාහිමියන්ගේ ඉල්ලීමටයි‘ නොයෙකුත් කට කථා පැතිරෙද්දී සේරුවිල පූජා ආදී පිංකම් සඳහා මහමෙව්නාවේ දායකත්වය ලබාදුන්නේ අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති නාහිමියන් 09 May 2016
කේපීට එරෙහි නඩුව ගැන ජවිපෙන් අහයි වේලූපිල්ලේ ප්රභාකරන් ගෙන් පසුව එල්.ටී.ටී.ඊ නායකයා ලෙස සැලකෙන කේ.පී. හෙවත්් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජනතා විම 09 May 2016
මහ උසාවිය පෝර්ට් සිටි විස්තර ඉල්ලයි කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය ගොනු කළ මූ 09 May 2016
රංජිත් බණ්ඩාර සබරගමුවේ වැඩ බලයි සබරගමුව පළාත් වැඩ බලන මහ ඇමැති ලෙස රංජිත් බණ්ඩාර මහතා අද (9) සබරගමුව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඉදිරියේ දිවුරුම් ද 09 May 2016
බැංකු සේවිකාවක් වු සජීකා නිරූපණයට නිවාඩුවක් ලැබුණ වේලාවක නිරූපණය සඳහා දායක වී විනෝදාංශයක් ලෙස නිරූපණය ක්ෂේත්රය පිළිබඳ සොයා බලන ඇය සජීකා උදයංගනී වේ. ඇය පෞද්ගලි 09 May 2016
ඇමිටත් 'කැන්ස්' යන්න වරම් මැයි මස 22 වැනිදා ප්‍රංශයේදී නිමාවට පත්වන 'කෑන්ස්' සිනමා සම්මාන උලෙළ සඳහා එක්වීමට බොලිවුඩ් හා කොලිවුඩ් සිනමා නිළි ඇමී ජැක්සන්ටද 09 May 2016
වෑන් රථ රියදුරු පොලිස් දැලේ සිසුන් 15 දෙනෙකු රැගත් පාසල් වෑන්රථ රියදුරකු බීමතින් රිය පදවමින් සිටියදී පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 09 May 2016
‘අනතුරින් පසු පොලිසියට කටඋත්තර නෑ’ දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර ප්‍රදේශයේ දී ඉරිදා රාත්‍රීයේ උඩුකුරුව පෙරලනු කාරයේ සිටි බව කියන කතක හා රියදුරා සොයා 09 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026