අගමැති යළි දිවයිනට චීනයේ නිල සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ධූත පිරිස බදාදා (17) රාත්‍රි 11.40ට කටුනායක ගුවන්තොටුපොළින් 18 August 2016
ටී.වී.1තුළින් නවතම විදෙස් ටෙලි නාට්‍ය පෙළක් MTV/MBC මාධ්‍ය ජාලයේ ටී.වී.1 නාළිකාව විසින් විදේශීය ටෙලිනාට්‍ය කිහිපයක්ම සිංහලෙන් හඬ කවා විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ "සරස්වතීච 18 August 2016
ස්ටාර් වෝර්ස් නළු, 'කෙනී' මියයයි "ස්ටාර් වෝර්ස්" චිත්‍රපටයේ රොබෝ චරිතයට පණ පෙවූ කෙනී බේකර් මෙලොවින් සමුගෙන ඇත. 1960 වර්ෂයේදී සිනමාවට එක්වූ ඔහුව බොහෝ දෙනා හඳුනන 18 August 2016
අපේ වැඩිහිටි පරම්පරාවට අහන්න ගීත කිසිදු නාළිකාවක විකාශය වෙන්නෙ නැහැ ක්ලැරන්ස් Unplugged කලාවෙන් පැරණි ගීත සඳහා නව පණක් ලබාදුන් මේරියන්ස් සංගීත කණ්ඩායමේ දෙවැනි ප්රයත්නය වූයේ සී.ටී. ප්‍රනාන්දු මහතාගේ 18 August 2016
Land Rover 2017- Vision ලෑන්ඩ් රෝවර් යනු ලොවට නිපදවුණු සුපිරිතම වර්ගයේ රථ විශේෂයක් බව ඔබ අවිවාදයෙන්ම පිළිගන්නවා ඇති. මේ 2017 වසර වෙනුවෙන් නිපදවෙන එම රථයට මූල 18 August 2016
බදුල්ලෙන් ගිනි ගැනීම් 4ක් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 4 ක මේ වන විට ගිනි ගැනීම් 4ක් වාර්තා වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. බණ්ඩාරවෙල කිතුල් 17 August 2016
ඇසළ පෙරහරින් මහනුවර හැඩ වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර අද (17) විදි සංචාරය කළේය. රාත්‍රී අට පසු වී ව 17 August 2016
“සංවිධායකකම ඉවත් කිරීම ගැන සතුටු වෙනවා“ සංවිධාකයක ධුරයෙන් ඉවත් කිරීම රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තිබූ බාධාවක් ඉවත් කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්ව 17 August 2016
දුම්රියට ගල් ගසා 3ක් අත්අඩංගුවට කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට කොටුව දක්වා ධාවන වූ පැසල් දුම්රියට නාරාහේන්පිට දී ගල් ගැසුවේ යැයි කියන අවුරුදු 16, 17 හා 17 August 2016
දෙන්නකුට මුහුද සුසානයක් වෙයි : කිමිදුම්කරුවෝ දෙන්නකු සොයති බලපිටිය ගුරුවිද්‍යාලය අසල මුහුදේ දිය නෑමට ගිය සිව් දෙනකුගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බවත් තවත් තරුණයන් දෙදෙනකු සෙවීම සඳහා අද (18) 17 August 2016
තල මල් 11 ක් අම්පිටිය හැඩ කරයි හල්දුම්මුල්ල කිරවනාගම අම්පිටියේ ඈත ගමක තල මල් 11 ක් පිපී ඇත. තල මල පිපෙනුයේ ගහේ අවසන් කාලය පැමිණි විටය. ආයුර්වේද දෙපාර්තමේනුතුවේ 17 August 2016
“කිසිම ප්‍රශ්නයක් විසඳන්න රජයට බෑ“ අතුරුදන්වූවන් පිළිබඳ ප්රශ්නය කමිටු කාර්යයාල ආරම්භ කිරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමෙන් පමණක් විසඳාගත නොහැකි බවත් එය ව 17 August 2016
හොරෙන් අහන්න බැරි සන්නිවේදන ක්‍රමයකට චීනය මුලපුරයි ලොව ප්‍රථම කොන්ටම් සන්නිවේදන චන්ද්‍රිකාව අඟහරුවාදා ගුවන්ගත කළේය. වඩාත් ආරක්ෂාකාරී සන්නිවේදන ක්‍රමයක් සඳහා මෙම චන්ද්‍රිකාව 17 August 2016
ලොව නීතිවිරෝධී චිත්‍රපට නැරඹීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 12 වැනි තැන අන්තර්ජාල චිත්‍රපට කොල්ලකරුවන්ට එරෙහිව සුනිල් ටී. සටනට අන්තර්ජාලයේ සිදුවන නීති විරෝධී චිත්‍රපට මංකොල්ලයට එරෙහි වෙ 17 August 2016
චිත්‍රපට ලෝකයෙන් අතුරුදන් වූ 'ඩියානා' 2012 වර්ෂයේදී තිරගතවූ "කොක්ටේල්" චිත්‍රපටය ඔස්සේ ක්ෂේත්රයට පිවිසි ඩයනා පෙන්ටේ නැවතත් සිනමාව සඳහා එක්වන්නේ මෙම වසරේදීය. ඇගේ 17 August 2016
කුණු ඇළේ පිරිසුදු වතුර මේ ලොව වටා නොමිලයේ බෙදිය යුතු උපාංගයක්. මෙම බටය ලොව වටා නොමිලයේ බෙදුවහොත් ලොව මිනිසුන්ගේන් බොහෝ පිරිසක් දැනටත් මුහුණ දෙන, ඉතිරි ප 17 August 2016
පණ බේරා පිටුවහල් කරයි කාත්තන්කුඩියෙන් ජූලි 21 වැනි දා හොරෙන් ඕස්ට්ලියාවයට යන්නට ගිය ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු රැගත් යාත්‍රාව කාර්මික දෝෂයකට ලක් වී දින 17 August 2016
ශ්‍රීලනිප ඇරයුම මහින්ද සතුටින් බාර ගනී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රා 17 August 2016
පොලිස් මුදලාලිට පොලිසියම වල්ලපට්ටා විකුණයි ව්‍යාපාරිකයන් සේ වෙස් වළාගත් පොලිස් නිලධරාරින්ට රුපියල් ලක්ෂ 17 ක වල්ලපට්ටා විකිණිමට ගිය බව කියන පානදුරයේ පොලිසියක උප පරික 17 August 2016
'වීරවර්ණ' ඔස්සේ සිනමාවට පිවිසි 'මල්ෂි' "වීරවර්ණ" ඔස්සේ සිනමාවට පිවිසී ඇය ඇගේ පළමු නිර්මාණයේ දැක්වූ රංගන කෞශල්‍යයෙන් වේදිකාවද දිග්විජය කරමින් සිටින්නීය. දඟකාර, හැ 17 August 2016
කොසෝවෝ රටේ පළමු පදක්කම කොසෝවෝ රටේ පළමු ඔලිම්පික් පදක්කම දිනන්නට ඒ රටේ තරුණියක් සමත් වුනා. ඒ ජූඩෝ ක්‍රීඩාවෙන්. එය රන් පදක්කමක් වීමත් විශේෂයි. බොහෝ රටවලි 17 August 2016
රිතික්ව පරදා ආක්ෂේ ඉදිරියට ආක්ෂේ කුමාර් දායක වූ "Rustom" චිත්‍රපටය සහ රිතික් රෝෂන්ගේ "Mohenjo Daro" චිත්‍රපටය තිරගත වූයේ පසුගිය 12 වැනිදාය. එකම දිනයේ කරළියට පැමි 17 August 2016
ප්‍රබලයෝ 9 ක් හැළෙති : මෛත්‍රී ශ්‍රීලනිප ලැයිස්තුව අලුත් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු හතළිස්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 17 August 2016
පියාගේ මළගමට දුවට යන්න බැරි වෙයි? විශ්‍රාමික විනිසුරු සරත් ආබෲ ගේ අවසන් කටයුතු අද (17) සිදු වීමට නියමිතය. පියාගේ මරණයෙන් පසු අසනීප වී රෝහලේ සිටින සිය එකම දියණියට මරණයට 17 August 2016
යටගිය බරවා කකුල බලපිටියෙන් ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කර ඇති බවට සම්මත වී ඇති නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාස 20 න් මුහු 17 August 2016
පොලිස් පොතෙන් කඩවත ගල්හේන ක්‍රිඩාංගණය අසල තිබී බිළිදියකගේ මළ සිරුරක් සොයාගත් බව කඩවත පොලිසිය කියයි. මසට මැරීම සඳහා අද (17) නිකිනි පෝ දා වෑන් 17 August 2016
සීගිරි ඉපැරණි ගල්වැටි වලටත් කණකොකා හඬයි සීගිරිය වැනි ලෝක උරුම බිම් වල පුරාවස්තු ගැන බොහෝ සංචාරකයන් සැලකිල්ලක් දක්වන බවත් සීගිරිට එන බොහෝ සංචාරකයන් එහි ගල් වැටි උඩින් ගමන 17 August 2016
දර්ශන දියතිලකගෙන් පීතු පාදං නමාමී පොහෝ දිනයේ ඔබ නැරඹීමට සූදානම් වන්නේ පිය සෙනෙහස ගැන කියැවෙන කෙටි චිත්‍රපටයකි. එය පියෙකු තම දරුවන්ට සහනයක් ලබා දීමට කරන වෑයමක රූ 17 August 2016
රට ලූනු ගෙඩියෙන් ලංකා ලූනු ගෙඩියට වදී දේශීය ලොකුලූනු අස්වනු නෙළන සමයේ වෙළඳපොළට රට ලූනු ගෙන් වීමෙන් මෙරට ගොවියා අමාරුවේ වැටෙතියි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සං 17 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026