ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තම කාර්යයට පිටස්තර බලපෑම් එතියි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය සහා සංහිඳියාව සඳහා වූ කාර්යාලය තම අමාත්‍යංශ කටයුතුවලට දිගින් දිගටම ඇඟිලි ගසමින් සිටින බව ද ඇමැතිවරයා පැමිණිලි කර තිබේ.
සංහිඳියාව විෂය පථයට ගැනෙන කාර්යයන් අමාත්‍යංශ කිහිපයකට සහ ආයතන කිහිපයකට පවරා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් දෙයක් කරනවිට සමහර පුද්ගලයන් ඊට හරස් වෙනවා. එය රටට, සමාජයට, ලෝකයට වැඩදායක නම් බය නැතුව ක්‍රියාත්මක කරන්න. (නි)
බිහිසුණු ත්‍රස්තවාදයක් පැවති සමයේ රටත්, ත්‍රස්තවාදයට සාර්ථකව මුහුණදුන් ආරක්ෂක අංශවල විරුවන්වද නිර්දය ලෙස පාවාදුන්නේ කවුද කියා අපි දන්නවා. අපේ මිනිසුන්ගේ තියෙන මහත්මාකම නිසයි එවන් අය බලපෑම් වලට පමණක් ලක්වෙලා බේරිලා ඉන්නේ. (නි)
මහින්ද මහත්තයාට නේද මේ එක එක කතා කියන්නේ? (නි)
සජී, මට පෙනෙන්නේ මහින්ද මහත්තය ගැන නෙවෙයි ප්‍රශ්නේ. චන්ද්‍රිකා මැඩම් ගැනයි කේස් එක. ඔය තියෙන්නේ ඇඟිලි ගැහිල්ලක් ගැන. (බ)