හෝමාගම ගින්නක් හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව හෝමාගම පොලිසිය කියයි. කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය මේ වන විටත් අදා 19 August 2016
ප්‍රමිතියක් නැත්නම් ප්ලාස්ටික් බෝතලය විසිවේ පානීය ජලය ඇසුරුම් කරන ප්ලාස්ටික් බෝතල් සඳහා ප්‍රමිති සහතිකය ලබා ගැනීම සැප්තැම්බර් මස 01 දා සිට අනිවාර්ය කරන බවත් ප්‍රමිති සහතික න 19 August 2016
ජනපතිගෙන් ඒකාබද්ධ විපක්ෂයට රතු එළියක් : “අලුත් පක්ෂ හදලා බලමු “ “සමහරුන් අද අලුත් පක්ෂ හදන බව කියනවා. හදලා බලමු. ඔවුන් එදා කළ හොර, මැර, වංචා, දූෂණ වල තරම එදාට හෙළි කරනවා. මෙතෙක් කල් හංගාගෙන සිටි රහස් 19 August 2016
රේල් බසයක් ඇත : ටිකට් දෙන්න කෙනෙක් නැත මහනුවර හා පේරාදෙණිය රේල් බසයේ මහනුවර හා පේරාදෙණිය අතර පසුගිය මැයි 9 වැනිදා නව රේල් බස් සේවාවක් ඇරඹුවත් ගැටඹේ හා රජවත්ත උප දුම්රිය 19 August 2016
යාපනේ සිසුන් තිදෙනෙකුට නොතිසි යාපනය විශ්ව විද්‍යාලයේ පසුගිය මාසයේ ඇති වූ ගැටුමට සම්බන්ධ බව කියන එම විශ්ව විද්‍යාලයේ පීඨ තුනක සිසුන් තිදෙනෙකුට ලබන 25 වැනි දා අධි 19 August 2016
“උතුරේ පන්සල් ඉවත් කරන්න කාටවත් බෑ“ උතුරේ වෙහෙර විහාර ඉවත් කිරීමට කිසිවිටක කටයුතු කළ නොහැකි බව නැවත බන්ධනාගාර පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම්. ස්වාම 19 August 2016
'පට්ට' සංගීත ප්‍රසංගය අද මහරගමදී අමල් පෙරේරා ගායනා කරන "ප්‍රංශ යුවතියන්", කසුන් කල්හාර ගායනා කරන "එනවස්සානේ", අමරසිරි පීරිස් ගයන "තෙමී තෙමී තෙමී", "ප්&zwj 19 August 2016
තාජුඩීන් ඝාතන වීඩියෝ කැනඩාවට වසීම් තාජුඩීන්ගේ ඝාතනය හා සම්බන්ධ සීසීටීවී කැමරා දර්ශන ඇතුලත් සංයුක්ත තැටි 10 ක් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා රසායනාගාරයකට යැවී 19 August 2016
මෙන්න කරනවනං වැඩ අපි මෙහෙම හෙඩිමක් දැම්මා කියලා ඔබ මෙවන් දෙයක් කරන්නනට තනන්න එපා. එය ඔබට සහ අනෙකුන්ට විනෝදයක් ගෙන දුන්නාට ක්‍රීඩාවේ ජීව ගුණයට දැඩ 19 August 2016
ගෑස් වෙළෙන්දාගේ ගෑස් බස්සන නඩුවක් අලුතින් මිලට ගත් ගෑස් කුකරයෙන් පිළිස්සීම් තුවාල ලැබූ ඩබ්.පී.ඒ.ඒ. අනෝමා වසන්ති ඇයට ගෑස් කුකරය විකිණූ වෙළෙන්දාගෙන් රුපියල් ලක්ෂ 45 ක 19 August 2016
‘සයිටම් උපකුලපති අල්ලන්න එපාලු‘ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ප්‍රථම පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී හා මාලබේ සයිටම් 19 August 2016
පොලිස් පොතෙන් කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනයවු රාත්‍රි තැපැල් දුම්රියේ ගිය මගියකු (52) අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේදි පා පුවරුවෙ 19 August 2016
‘දඹුල්ල බෞද්ධ උරුමයක් : ලෝක උරුමයක් නොවේ‘ රන්ගිරි දඹුලු රජමහා ලෙන් විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බව යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් එරීනා 19 August 2016
ඇත්ත කියන්නෙ කව්ද? ආණ්ඩුවෙ මහ ඇමැති සයිස් මහත්තයෙක් පසුගියදා පොදු විපක්ෂයෙන් ආණ්ඩුවට එන අය ගැන ප්‍රසිද්ධ සභාවෙ ප්‍රකාශයක් කළාලු... ඒ වගේම මුලින් 19 August 2016
“අපි කවුරුත් සාමයේ උරුමක්කාරයෝ“ යුද හමුදාවේ 6000 ක් පමණ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින් යටතේ සිට අතුරුදහන් වී ඇති බවත් ඔවුනට කුමක් කළේද යන්න පිළිබඳ තවමත් කිසිවක් නොදන්නා බ 19 August 2016
සුජානි බෝගොල්ලාගමට හොර ලෙඩදැයි සොයයි නාමල් රාජපක්ෂ ගේ එන්.ආර්.කන්සල්ටන්ට් හා ගවර්ස් කෝපරේෂන් හි ප්‍රධාන විධායිකාව වූ සුජානි බෝගොල්ලාගම පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම ව 19 August 2016
මම නිකුත් කරන්න සූදානම් වන නවතම ගීතය 'ජීවිතේ ඔබමයි' ටික කලකට පෙර සිටම කලා ක්ෂේත්‍ර‘යේ රැඳී සිටින යෂාන් මේ දිනවල නවතම ගීතයක් එළිදැක්වීමේ සූදානමින් සිටියි. ඒ සම්බන්ධව සහ ඔහුගේ නව 19 August 2016
පරණ කොටි කටට ‘අපිකා‘ ඉල්ලයි අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලය (අපිකා) කිලිනොච්චිය හෝ මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටවන ලෙස ඉල්ලා යුද සමයේ උතුරේ අතුරුදන 19 August 2016
නයිජීරියාවේ තාප්පය චීන මහා ප්‍රාකාරය ගැන ඔබ අසා ඇති. ටේබල් ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් දක්ෂයන් සිටින්නේ චීනයේ බවත් ඔබ අසා ඇති. මෙවර රියෝ හී පැවැත්වෙන ඔල 19 August 2016
'Student of the Year 2' සඳහා ටයිගර් 2012 වර්ෂයේදී තිරගත වූ Student of the Year චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය සඳහා ජැකී ශෙරොෆ්ගේ පුත්‍රයා වන ටයිගර් ශෙරොෆ්ව තෝරාගෙන ඇති බව එහි අධ 19 August 2016
ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලීමක් සති දෙකකට පමණ පෙර මෙරට බලධාරීන් විසින් අත්ඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබ සිටින ඉන්දීය ධීවරයින් සිව් දෙනා සහ ඔවුන් පැමිණි යාත්&zw 19 August 2016
ශ්‍රීලනිප සමුළුව දා මහින්ද ඉතාලියේ ? තම පාක්ෂිකයනට හා සංවිධායකයනට අපමණ හිරිහැර කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගීවීම ගැන සිතා බැලිය යුතු බව මහින 19 August 2016
ගීතමය රූප රචනාවලින් ඔබ වෙත එන 'සාලිය' වෙනත් වෘත්තීය යෙදෙමින් තම කලාව වෙනුවෙන් කාලය වැය කර තමන්ගේ සිහිනයට ළඟා වීමට උත්සාහ කරන ඔහු සාලිය මුදලිගේ වෙයි. ගීතමය රූප රචනා කි 19 August 2016
පුටුව වටේ කැරකී කැරකි ව්‍යායාම කරන්න කැමතිද ඔබේ පුටුව වටේ කැරකීම අලුත්ම ව්‍යායාම ක්‍රමවේදය වී ඇති බව ඔබ දන්නවාද? ඒ ගල් කඳු නගින්නන්ගේ ව්‍යායාම් ක්‍රමවේදයක් බව මේ වීඩියෝව බ 19 August 2016
'බැද්දේ කුලවමිය' ටෙලිනාට්‍යයේ මහේන්ද්‍ර පෙරේරාගේ පෙම්වතිය මමයි ස්වර්ණවාහිනී නාළිකාවේ ඉරිදා රාත්‍රී 08.30ට "බැද්දේ කුලවමිය" ටෙලිනාට්‍ය නිර්මාණයට දායක වන ඇය ටී.වී වන් නාළිකාවේ නිවේදිකාවක ලෙ 19 August 2016
ලොකු නෝනගෙ මතය හිටපු ලොකු නෝනයි මිණිපුරේ "සෙනෙවි" තුමයි පහුගියදාක කොක්කක පැටලුණාලු... කොක්කට හේතුව මහින්ද උන්නැහේ කියලයි ආරංචි. මිණිපුරේ "සෙන 19 August 2016
සල්මාන්ගේ චීන නිළිය බොලිවුඩයේ ජනප්‍රිය නළු සල්මාන් ඛාන් බොහෝ විට ඔහු රංගනයෙන් දායක වන චිත්‍රපට සඳහා නවක නිළියන් හඳුන්වා දෙනු ලබනවා. එවැනි නිළියක 19 August 2016
"පාටක් නැති ආදරේ" තමයි මගේ රංගන ජීවිතයේ ලොකුම අත්දැකීම නීතිඥවරියක වීමේ සිහින තිබූ ඇය මේ වනවිට රංගන ක්ෂේත්රය තුළ සහ නිරූපණ ක්ෂේත්රය තුළ බොහෝ දෙනෙකු හඳුනන චරිතයක් වී හමාරය. ඇය නමින් 19 August 2016
පෙරහර ඉවරයි මහනුවරත් ඉවරයි මහනුවර ඇසල පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරයෙන් පසු පෙරහර නැරඹීම සඳහා පැමිණි ජනතාව මාර්ග දෙපස හා වාඩි වි සිටි ස 18 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026