ඇවන්ට්ගාඩ් කපිතාන් යළි රිමාන්ඩ් නිතිවිරෝධි ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම සහ සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කර සිටි ඇවන්ට්ගාඩ් න 22 August 2016
මහ දවල් අම්බලන්ගොඩදී දහ අට ලක්ෂයක් මංකොල්ල කයි යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු අම්බලන්ගොඩ නගරයේදී කාන්තාවකගේ රුපියල් දහ අට ලක්ෂ 60 දහසක මුදලක් පැහැරගෙන පළාගොස් ඇතැයි පොලිසිය කිය 22 August 2016
සැරයන් තහනම් ගහේ නැගලා ගෑණු හබයක් මත කුට්ටිගල පොලිසියේ සැරයන්වරයකු අන්සතු කතකගේ නිවසේ සිටියදී පොරොවකින් ගැසී යැයි එම පුද්ගලයා ද සැරයන් ද ඇඹිලිපිටි මහේස 22 August 2016
නාමලුයි අදියුරුයි අදත් උසාවියේ එන්ආර් කන්සල්ටන් සමාගමේ හා ගවර්ස් කෝපරේෂන් සමාගමේ හිමිකරු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා එම සමාගම දෙකේ 22 August 2016
ජනක් පේ්රමලාල්ගෙන් උඩරට නැටුම් පන්තියක් කුඳ කුඳ කුඳ තකට තකට කුඳ කුඳ කුඳ තකට තකට මේ විදිහට බෙර ගහන්නේ සුබේ ගුරුන්නාන්සේ පරම්පරාවෙන් තමන්ට උරුම වූ උඩරට නැට 22 August 2016
Pete's Dragon දැන් තිරගතවෙයි 1977 වර්ෂයේදී තිරගතවූ Pete's Dragon චිත්‍රපටය දෙවැන්නක් ලෙස Pete's Dragon 2016 චිත්‍රපට පසුගියදා එළිදැක්විය. ඩේවිඩ් ලොව්රි විසින් අධ්යක්ෂණ කර 22 August 2016
ජැකලින්ගේ අලුත්ම දේ Remo D Souza ගේ අපූරු නිර්මාණයක් වන A Flying Jatt චිත්‍රපටය විනෝදාත්මක හා රසවත් ආදර කතාවක්. ජැකී ශෙරොෆ්ගේ පුත්‍රයා වන ටයිටර් ශෙරොෆ්ගේ සහ ජැකලින් 22 August 2016
කොහොමද අක්කගෙ වැඩ ජෙම්බේ තාල වාද්‍ය භාණ්ඩය යනු බොහෝ දෙනෙකු ඇලුම් කරන උපාංගයකි. එහෙත් එය වාදනය කරන්නට බොහෝ දෙනෙකු යොදාගන්නේ වැරදි තාක්ෂණයකි. ඒ දෙකකු 22 August 2016
හේතුව මොකක්ද? පුත්තලම් පැත්තෙ බුලත් කොළේ මන්තිරිතුමෙක් වෙත පක්ෂ තහනමක් පැනෙව්ව කියල ප්‍රචාරයක් ගියා. ඒ කතාව පක්ෂයෙ ලොකු ලොකු කස්ටියම මාධ්‍යයට 22 August 2016
රසිකත්වය වෙනස් : හැම වර්ගයකම ගී තියෙන්න ඕනෑ ගීතයක් යනු ශබ්ද රසය සේම අර්ථ රසය ද පිරුණු මනරම් නිර්මාණයකි. එහෙත් අද වැඩිපුරම ඇසෙන්නේ සංගීතය මැදට කිසිම සාහිත්‍යමය ගුණයක් නොමැ 22 August 2016
වාහනයක් දුම්රිය එන්ජිමේ ගැටේ පුත්තලම පාලවියේ රේල් ගේට්ටුව වසා තිබියදී දුම්රිය හරස් මාර්ගයට ඇතුල් වු බව කියන කාරයක් දුම්රිය එන්ජිමක වැදීමෙන් එහි සිටි අයකු මියග 22 August 2016
ක්ෂේත්රයට කොතරම් අය පැමිණියත් කැපවීම නැත්නම් ඉදිරියට යන්න බෑ අවුරුදු කුමරිය තරගයන් ඔස්සේ නිරූපණ කලාවට පැමිණි ඇය, ව්‍යාපාරික හා තාක්ෂණික උපාධිය හදාරමින් සිටින්නීය. තම දක්ෂතාව, කැපවීමෙන් න 22 August 2016
වරාතැන්නට විදුලි බලාගාරයක් එපාලු උඩරට අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය සිදු කරනු ලබන උදකුක්ඛේප සීමා මාලකය පිහිටි මහනුවර ගැටඹේ වරාතැන්න ප්‍රදේශයේ මහවැලි ගඟ හ 21 August 2016
ජනපති තිරුපති යයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි තිරුමාලා කඳුවැටියේ වෙන්කත 21 August 2016
'බයිසිකලේ' මහපාරට ලාංකික සිනමා ක්ෂේත්රයට තම කුළුදුල් සිනමා නිර්මාණය වන මෝටර් බයිසිකල් රැගෙන ප්‍රේක්ෂක ඔබ හමුවට එන්න දින ගනිමින් ඉන්න තරුණ අධ් 21 August 2016
නෙදර්ලන්ත යුවළ නිදන මැදිරියෙන් පොලිසියට මඩකලපුව කොටුව රාත්‍රි දුම්රියේ දෙවැනි පන්තියේ ටිකට් ගෙන නිදන මැදිරියේ දොරගුළු ළාගෙන පැමිණි බව කියන නෙදර්ලන්ත යුවළක් කොළඹ කොටුවේ 21 August 2016
කතරගම යන්න ගිහින් යන්නම යයි කතරගම තිස්සමහාරාම මාර්ගයේ හතේ කණුව අසලදී අද (21) බසයක් හා ත්‍රීරෝද රියක් ගැටී ත්‍රී රෝද රියේ ගිය බව කියන තිදෙනෙකු මිය ගිය බව පොලිස් ම 21 August 2016
වැඩට යන අලුත්ම සාත්තරේ මේ සිටි ගෝ නමින් ඇති සාමාන්‍ය ස්කූටරයක් ලෙසින් සැකසූ උපාංගයක්. ඔබ පාදයෙන් ලබා ගන්නා තල්ලුවෙන් මෙය ඉදිරියට යනවා. සරල වුවද ඉහළ තාක 21 August 2016
ආයෙමත් ක්‍රිකට් පූට්ටු වෙයි ක්‍රිකට් පරිපාලනේ සිද්ධවෙන වැරදි ඉවසන්නම බැරැව ක්‍රිකට් පරිපාලනේ දෙවැනිය තමන් දරන තනතුරින් ඉල්ලා අස්වනවය කියල ක්‍රිකට් ලොක්ක 21 August 2016
සිනමාවෙන් හෙටක් හොයන නිපුන් නම නිපුන් මියුෂාන් ඉගෙන ගත් පාසැල ජනාධිපති විද්‍යාලය - නාත්තණ්ඩිය පවුලේ විස්තර අම්මායි, නංගියි ,මල් 21 August 2016
පයිලට්ගේ වැඩ තහනම් ජර්මනියේ ෆ්රැන්කට් නුවර සිට කොළඹ බලා පසුගිය 19 වැනිදා පියාසර කරමින් තීබු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල්554 ගුවන් යානයේ කපිතාන් 21 August 2016
මාලබේ වහන්නැයි සිසු මවුපියෝත් පාරට බසිති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන මෙන් ඉල්ලමින් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියෝ අද (21) දහවල් ගම්පහ, බදුල 21 August 2016
මෛත්‍රී කසය අතට ගනී (සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි) (පරිවර්තනය කෝවිද ගුණසේකර) පසුගිය බදාදා, නිකිණි පොහෝ දින ආගමික වතාවත් නිමවීමෙන් පසුව ජ 21 August 2016
දරුවා විකුණන්න ගිය ලක් අම්මා පිටුවහල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී උපන් තම නිවුන් දරුවන්ගෙන් එක් දරුවකු ඩිරාම් 2500කට (රුපියල් 99000) විකිණීමට තැත්කළැයි කියන ශ්‍රී ලාංකික 21 August 2016
හිටපු කොටියාට වස එන්නත් දුන්නාදැයි සොයන්න කමිටුවක් පුනරුත්තාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇතිදැයි සෙවීම සදහා සිදුකිරීමට සැලසුමි කර සිටින ජාත්‍යන්තර ව 21 August 2016
බන්ධුල ගුණවර්ධනත් යන බව කියයි හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන කියයි. ඉල්ලා අස්වීම අද රා 21 August 2016
සංගීතය රස විඳින්න මේ වීඩියෝව ඔබට පිවිතුරු නැවුම් සංගීතයක් සපයනු ඇති. සාමාන්‍යයෙන් තාල වාද්‍ය භාණ්ඩවලින් පමණක් එවැනි හඬක් නිර්මාණය කළ නොහැකි වුවත් 21 August 2016
බස් මරුවා කතක් බිලි ගනී මහරගම පමුණවේදී බසයකට යටවී කතක අද (21) මිය ගිය බව පොලිසිය කියයි. 21 August 2016
තොණ්ඩමන් පොලිසියට රාජකාරි උගන්වන්න යයි හැටන් කොටගල නගරයේ හින්දු කෝවිලක පූජකවරයකුට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට දිඹුල පොලිසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට එරෙ 21 August 2016
ආනයනික ලොකු ලූනු බද්ද ඉහළට දේශීය ගොවීන් අස්වනු නෙළීම ආරම්භ කර ඇති හෙයින් වහා ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 15කින් ඉහළ දැමු බව මුදල 21 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026