අජේගේ චිත්‍රපටයක සනී නටයි මිලාන් ලුටේරා විසින් අධ්‍යක්ෂණය කරන "බද්ෂහෝ" චිත්‍රපටයේ එන "අයිටම්" ගීතයක් සඳහා එක්වීමට සරාගි නිළි සනී ලියොන් කැමැත්ත 23 August 2016
වීථි චිත්‍රකරුවෝ ග්‍රැෆිටි ආටිස්ට් නොහොත් මාවතේ චිත්‍ර ශිල්පීන්ට සමාජයේ ඇත්තේ ප්‍රශංසාවක් වුවත්, එය රජයන් විසින් දඬුවම් පමුණුවන්නක්. එහෙත් එය හ 23 August 2016
සෝරත පොඩි හාමුදුරුවෝ ෆේස්බුක් ඇවිත් මේ දිනවල බොහෝ දෙනා නරඹන රූපවාහිනි කතාවක් තමයි "සිඳු" කියන්නේ. ඉතිං මෙම කතාවේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක් තමයි "සෝරත පොඩි හාමු 23 August 2016
ඥාති පුත්‍රයා අඟේ ඉඳන් කන කාලා අම්බලන්ගොඩ නගරයේ දී පෙරදින දහවල් කොල්ල කෑ රුපියල් 18 ලක්ෂ 60 දහසක මුදල් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය 23 August 2016
ලැබෙන හැම වැඩක්ම මම භාරගන්නේ නැහැ වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්රයට එක්වූ ලිනි සංසලා වර්තමානය වනවිට වෘත්තීමය නිරූපිකාවක් ලෙස කටයුතු කරයි. විවිධ විලාසිතා ඔස්ස 23 August 2016
මව්ලානා ගුණ සමරුවට මහින්ද එක්වෙයි කුමන ආණ්ඩුවක් යටතේ වුවද අලවි මව්ලානා මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ විරෝධතාවල යෙදුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ම 22 August 2016
‘රටේ ප්‍රශ්න විසඳන්න සල්ලි ඕනෑ‘ ඉදිරියට යන්න හිතන අයගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් මෙරට තරුණ තරුණියන්ට, දරුවන්ට හොඳ අනාගතයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂයට සහය 22 August 2016
අතුරුදන්වූවන්ගේ කාර්යාලය ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (අපිකා) ගැන ජනතාව දැනුම්වත් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය වාර්තා නිවැරැදි කිරීමේ ව 22 August 2016
දෙපාවා අල්ලන්න සිව්පාවා වලිකයි පෙරදින රාත්‍රියේ හෝමාගම රාජ්‍ය බැංකුවකට ඇතුලු වු සොරෙකු යකඩ දොරවල් දෙක කපා අලවංගුවකින් ගේට්ටුව කඩන්න ගත් උත්සහය වැළකී ගියබව බැං 22 August 2016
තාත්තයි පුතයි යළි රිමාන්ඩ් පීඩාකාරී ආයුධ ප්‍රවාහනය හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන 22 August 2016
ලක් නැවියන් අටක් සමග වෙළඳ නැවක් අත්අඩංගුවේ ශ්‍රී ලාංකික නැවියන් අටදෙනෙකු සමග අල් කලිතියා නම් වෙළද නෞකාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය අධිකරණයේ නියෝග මත එරට බලධාරීන් විසින 22 August 2016
කටාර් හිටපු අගමැති දියණිය පිරිමි හතක් එක්ක පොලිස් දැලේ කටාර් හි හිටපු අගමැති හමාඩ් බින් ජසීම්ගේ දියණිය සල්වා බින් ජසීම් කුමරිය ලන්ඩනයේ ඇයගේ නිවසක පිරිමි 7 දෙනකු සමග සිටියදී අත්අඩංගුවට ග 22 August 2016
පේෂල සිංදුවක් හිට් කරන්න ලක්ෂ තුනහමාරක් ඉල්ලයි? පේෂල මනෝජ් කිව්වාහම නොදන්න කෙනෙක් නැහැනේ. ඉතිං මොහුගේ මේ දවස්වල වැඩි වශයෙන් ජනප්‍රිය වැඩසටහනක් තමයි දෙරණ චැම්පියන් ස්ටාර්ස් කිය 22 August 2016
කතානායක අපිකා අත්සන් කරයි අතුරුදන් වුවන් පිළිබඳ කරුණු සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනතට අඟහරුවාදා (23) කතානායක අත්සන් තැබීමට නියමිත බව පාර්ලිමේන්තුවේ නියෝජ 22 August 2016
ව්‍යාපාරික නිමල් පීරිස්ට ඇප හන්තාන සිසුවියන් දූෂණය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් 10,00 22 August 2016
පොලිස් පොතෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ලේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රියක් මතට ගසක අත්තක් කඩා වැටී එහි ගමන් කළ හය දෙනකු තුවාල ලබා ඇතැය 22 August 2016
පෝල් වෝකර්ගේ මතකයත් සමග Fast and Furious 8 වැඩ අරඹයි Fast and Furious යනු ලොව පුරා බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට මාලාවක්. මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරකින් ම 22 August 2016
එහෙම කෙනෙක් නෑ වාහන නිතරම එහා මෙහා යන ජනාකීර්ණ නගරයේ කොනකට වන්නට මෙම සුපිරි අවන්හල පිහිටා තිබේ. එහි උඩ තට්ටුව තේ බොන්නන් වෙනුවෙන් වෙන්ව තිබුණත 22 August 2016
මාතර ශ්‍රීලනිප නායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අද මෛත්‍රීපාල සිරිසේන ම 22 August 2016
‘පෝට් සිටිය රටට විශාල හානියක්‘ ‘පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කළේ රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් ලෙසයි. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී කිව්වා ඔවුන්ගේ පාලන 22 August 2016
අපේ ශිවන්යා ශිවන්යා කියන්නෙ මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය චරිතයක්. ඒ සිරස ටීවී හී විකාශනය වන ප්‍රේම දඩයම හී ප්‍රධාන චරිතය වීමත් සමගයි. නාග කන්&zwj 22 August 2016
ආහාර සුරක්ෂිත සතිය ඇරැඹේ ආහාර සුරක්ෂිත කිරීමේ සතිය ආරම්භ කරමින් කොළඹ නගරයේ හෝටල් සහ ආපනශාලා වැටලීම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මතාග 22 August 2016
ඒ නම කියන්නකෝ මේ දවස්වල නිතර නම කියැවෙන සුප්‍රකට කොමිසමක ඉහළම තනතුරක් දරන නෝන කෙනෙක් පසුගියදාක අලුත් කඩේ පැත්තෙදි කළුකෝට්කාර යාළුවො කස්ටියක් 22 August 2016
බම්බලපිටි ව්‍යාපාරිකයා පැහැර ගනී ? බම්බලපිටියේ ධනවත් රෙදිපිළි ව්‍යාපාරියකු (29) නානදුන පිරිසක් විසින් පැහැර ගන්නා ලදැයි ඔහුගේ බිරිඳ අද (22) බම්බලපිටිය පොලිසියට පැමිණි 22 August 2016
මැදරට මහ ඇමැති ක්‍රිකට් පුටුවට මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ නව සභාපති ලෙස මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණයෙ 22 August 2016
හෝමාගම නව සංවිධායක ගාමිණී තිලකසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම නව ආසන සංවිධායක ලෙස බස්නාහිර පළාත් ඇමැති ගාමිණී තිලකසිරි මහතා පත්කරනු ලැබීය. ඔහු අද ජනාධිපති ක 22 August 2016
වේරහැර අළුයට ගිනි මතුවෙයි : 13ක් අත්අඩංගුවට ඉරිදා රාත්‍රියේ වේරහැර දී යතුරුපැදියක් වෑන් රියක ගැටීමේ සිද්ධිය සමථයකට පත්වී පැය ගණනකට පසු එම ප්‍රදේශයේ නිවාස පහක් හා හෝටලයකට ප 22 August 2016
පාස්පෝට් කන්තෝරුව සුහුරුපායට කොළඹ ,පුංචි බොරැල්ලේ ,ආනන්ද රාජකරුණානායක මාවතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයය ලබන 29 වැනිදා සිට බත්තරමුල්ලේ සුහු 22 August 2016
බර ඇප මත නාමලුත් මුදා හරියි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුදර්ශන ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100 බැගින් 22 August 2016
අපිට ඕනේ රටට ආදරය කරන තාර්කිකව හිතන ක්‍රියාශීලි දරුවෙක් බිහි කරන්න පාසැල් නිවාඩු කාලේ නිසා රන්වල බළකායේ පුදුම ඉස්කෝලෙන් අලුත් වැඩක් කරන්න යනවා කියලා ආරංචි වුණා. ඉතින් ඒ ගැන හදසර අපි සහන් රන්වල එක 22 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026