අමීර් ඛාන් හොඳ නළුවෙකු බව බොලිවුඩයේ ප්‍රවීණ නළු අමිතාබ් භච්චන් සඳහන් කර තිබේ. 73 වැනි වියේ පසුවන අමිතාබ් මෙවැනි දෙයක් සඳහන් කර ඇත්තේ යශ් රාජ් චිත්‍රපට සමාගම එක්ව කරනු ලැබූ කටයුත්තක් සඳහා දායක වීමේදීය. එහිදී ඔහු "අමීර්ඛාන් මට නෙමේ හොඳ නළුවෙක් වෙන්නේ, ප්‍රේක්ෂකයන්ට" යනුවෙන් පවසා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd