IMG-LOGO

මගේ ඉලක්කය ramp model කෙනෙක් වෙන්න

2016-10-10-ent-89

නිරූපණය ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට සැරසෙන ඇය මේ දිනවල කාර්යය බහුල වී සිටින්නීය. ෆියෝනා ප්‍රනාන්දු නම් වන ඇගේ මූලික ඉලක්කය වනුයේ ramp model කෙනෙක් වීමටයි. ඒ හා ඇගේ ඉදිරි කලා කටයුතු සම්බන්ධයෙන් තොරතුරු පැවසීමට ‘සාරවිට’ ආලින්දටය ගොඩවැදුණේ මෙලෙසිනි.

 

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

2016-10-10-ent-94මේ දවස් වල ටිකක් කාර්යය බහුල වුණා. පහුගිය දවස් ටිකේ ෆොටෝ ෂූට් කිහිපයක් සඳහා දායක වුණා.

 

නිරූපණය තුළ ආපු දුර ගැන කොහොමද දැනෙන්නේ?

මේ ආපු දුර ගැන ඇත්තටම හරිම සතුටුයි. ගොඩක් කැපකිරීම් කළා. මගේ මූලික ඉලක්කය වුණේ ramp model කෙනෙක් වෙන්න. ඒක මම යම්තාක් දුරක් සාර්ථක කරගත්තා.

 

ගෙදරින් ලැබෙන සහයෝගය? සාමාන්‍යයෙන් පෙම්වතෙක් ඉන්න කොට නීති දානවානේ, ඔයාට ඒවා බලපාන්නේ නැද්ද?

නැහැ. කවදාවත් නැහැ. මට ඇත්තටම එයා තමා සහයෝගයක් ලබා දෙන්නේ. මං එක්ක හැමවෙලාවෙම එයා ඉන්නවා. ළඟ නැති වුණත් කෝල් එකෙන් දීලා හරි මාව ශක්තිමත් කරනවා. මේ වැඩේ ඔයාට කරන්න පුළුවන් බය වෙන්න එපා කියලා මාව දිරිගන්වනවා. මම හිතන්නෙ එයා වගේ කෙනෙක් ලබන්න මම ගොඩක් වාසනාවන්තයි කියලා.

 

ජාත්‍යන්තර තරගයක් සඳහා දායක වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මගේ වයසත් එක්ක මට කාලය තියෙනවා. මම මේ පාර මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා ෆෝ ඉන්ටර්නැෂනල් තරගය සඳහා ඉදිරිපත් වුණා. එහිදී මම හොඳම 05 අතරට එන්න අවස්ථාව ලැබුණා. මම හිත්නේ ජාත්‍යන්තරව හොඳ අත්දැකීමක් ලැබුණා කියලා.

 

විලාසිතාවන් තෝරා බේරාගෙනද කරන්නේ?

ඔව්, මම හරිම සිම්පල් විදිහට තමා අඳින්නේ.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මම මගේ මූලික ඉලක්කය වෙනුවෙන් තමා මහන්සි වෙන්නේ. ඉදිරියේදීත් එහෙම තමයි.

 

මතක් කරන්න පිරිසක් ඇතිනේ?

මම අද මේ තැන ඉන්නේ මිස් රොසෑන් ඩයස් ලියනගේ සහ ජයමාලි එරංගිකා හින්දයි. එයාලා මට හොඳ පුහුණුවක් දුන්න මට මේ ගමන එන්න.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මාලක වැලිගොඩපොල

 

2016-10-10-ent-98
2016-10-10-ent-97
2016-10-10-ent-96
2016-10-10-ent-95
2016-10-10-ent-93
2016-10-10-ent-92
2016-10-10-ent-91
2016-10-10-ent-90
2016-10-10-ent-88
2016-10-10-ent-87
2016-10-10-ent-86
2016-10-10-ent-85
2016-10-10-ent-84
 



අදහස් (0)

මගේ ඉලක්කය ramp model කෙනෙක් වෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 226 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 567 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site