ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි රචනා කළ "සමන් කියයි" කෘතිය එළිදැක්වීමේ උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශලාවේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
අතාවුදහෙට්ටි මහතා සිය කෘතියේ මුල් පිටපත අගමැතිට පිළිගැන්වූ අතර ඇම්.ඩී ගුණසේන සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රජීව් ගුණසේන, මහාචාර්ය සරත් විජේසූරිය, රජයේ මාධ්‍ය මධ්‍යස්ථාන ප්‍රධානී ඉම්තියාස් බාකීර් මාකර්, නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා, මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ඉරි තැලුණු වලා උඩු වියන් යටින් " එක්තරා යුගයක ගුවන් විදුලියෙන් අපව අමන්දානන්දයට පත් කල ඔබට සුබ ගමන් සමන් (හේ)
ඔබට සුබ පැතුම් මහතාණෙනි! (නි)
සමන් නම් කියයි. අපිනේ දන්නේ (බ)
ඉදිරියටම යන්න වාසනා!