මේ පෙන්නන්න යන්නෙ ඩීජේ කෙනෙකුට තිබිය යුතු හැකියාව ගැන. සාමාන්‍යයෙන් ගීත අසා තිබූ පමණින් ආසාව පමණක් තිබූ පමණින් ඩීජේ කෙනෙකු විය නොහැකියි. එයට ඔබ තුළ ඇති රසාඥතාවත් සමගම විශාල කාලයක පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඔබ තුළ රිද්මය සහ සංගීතඥයෙකු සතු සංගීතමය හැකියාවද තිබිය යුතුයි. මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට එය වැටහේවි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd