ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට පාඩු කිරීම සහ රුපියල් ලක්ෂ 355ක අල්ලස් පිරිනැමීම හා ලබාගත්තැයි කියමින් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව ඇප මත සිටින මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට විදේශගත වීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) අවසර දුන්නේය.
ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 4 දක්වා කාලයේ දෝහා කටාර්වල පැවැත්වෙන මළල ක්‍රීඩා සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා ඔහුට එම අවසරය හිමිවිය.
අමතර ලක්ෂ පනහක ශරිර ඇප දෙකක් මත විදේශගත වීමට අවසර දුන්නේය. එක් ඇපකරුවෙක් තම බිරිඳ විය යුතු බව එහිදී මහේස්ත්‍රාත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාලිත ප්‍රනාන්දුට රට යන්න අවසර