කුරුණැගල වැල්ලව මුත්තෙට්ටුගල අරලිය උයන අනාරක්ෂිත දුම්රිය මාර්ගයේ ත්‍රිරෝද රියක් දුම්රියේ ගැටිමෙන් රියදුරු මියගිය බව පොලිසිය පවසයි.ත්‍රිරෝද රියේ ගමන් ගත් පාසල් සිසුන් දෙදෙනෙක්ද තුවාල ලැබු බව කියයි.
කුරුණැගල කොතලාවල විද්‍යාලයේ දැරියක (14) හා ඇගේ සොහොයුරා මේ සිද්ධියෙන් දිවි බේරාගත්හ.
හෙරොයින් ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 400ක් සමග සැකකාරියක කොළොන්නාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දැව තොගයක් නීති විරෝධී ලෙස කපා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමග සැකකරුවන් දෙදෙනකු ඇඹිලිපිටිය, හල්මිල්ලාරේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහලොකු පොලිස් පොතේ අපේ දෙවැනි සිරි පැරකුම්කුමාරයා ගැන මොනවද තියන්නේ? මේවා ගැන ජනමාධ්‍ය මෙච්චර නිහඬ ඇයි? දේදුනු විප්ලවෙට පස්සේ මොකක්ද ලෝක මාධ්‍ය නිදහසකුත් ලැබුනලු නේද? (බ)