රංගන හේරත් කියන්නෙ මේ මොහොතෙ අපිට ඉන්න දක්ෂතම දඟපන්දු යවන්නා. ඒවගේම මුරලිගෙන් පස්සෙ ලංකාවට පහළ වුනු හැකියාව සහ බුද්ධිය සහිත දඟ පන්දු යවන්නා. මේ ඔහුගේ තවත් එක් විශේෂිත හැකියාවක්. තීරණාත්මක අවස්ථාවක ගත් ඔස්ට්‍රේලියානු කඩුල්ලක්. ඔහුගේ පන්දු රැකිමේ හැකියාව නරඹන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd