ජගත් සිනමා උලෙළක රතු පලසක් මතදී සුරූපී නිළියක් අතවරයකට ලක්වූවායැයි පුවතක් සඳහන් වුවහොත් එය විශ්වාස කිරීමට එතරම් අපහසු කාරණයකි. විශාල පිරිසක් රතු පලසක් දෙපස බලා සිටිද්දී ඒ මතින් ලොව සුපිරිම නළු නිළියන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගමන් කරද්දී එවැන්නක් සිදුවන්නට පුළුවන්ද?
සුරූපී නිළි රෝස් මැක්ගෝවන් පසුගියදා පැවැත්වුණු ජගත් සිනමා උලෙළක රතු පලස මතින් ගමන් කරද්දී එක්තරා අතවරයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඇය පවසන්නේ තමන් රතු පලසෙහි ගමන් කරද්දී එක්තරා ඡායාරූප ශිල්පියෙකු ඔහුගේ කැමරාව තම ශරීරය දෙසට එල්ල කරමින් අනවශ්‍ය ලෙස ඡායාරූප ගත් බවයි. “එයා මගේ සිරුර අනවශ්‍ය විදිහට මතු කරන්නයි දැඟලුවේ. මට ඒ වෙලාවෙ අපහසුවක් දැනුණා. ඒ ක්‍රියාව හරියට, දෘශ්‍යමය දූෂණයක් හැටියට මට දැනුණෙ. මීට කලිනුත් රතු පලසක ගමන් කරද්දී මට මේ හැඟීම දැනුණා.” යනුවෙන් රෝස් මැක්ගෝවන් සිය ට්විටර් පිටුවෙහි සටහන් තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රතු පලසක් මත අතවරයට ලක් වූ නිළිය